Video Editing Software

Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මචන්ලා දන්න එකෙක් කියපන්කො වීඩියෝ එඩිට් කරන්න හොද සොෆ්ට්වෙයා එකක්..free එකක් හරි crack එකත් එක්ක හරි..ලොකු වැඩක් කරගන්න නෙමෙයි පොඩි effects ටිකක් දාන්නයි වීඩියෝ එකේ audio track එක replace කරන්න පුළුවන් උනොත් ඇති..:D

    පුළුවන් නම් ලින්ක් එකක් දීපන්..
     
    • Like
    Reactions: RottenCOLT

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    windows movie maker dan download karaganna na neda..?adobe premier eka gana man balannam

    ඇඩෝබි එක ලේසි නැහැ.. ඒක අමාරුයි අනිත් ඒවට වඩා.. දැනුමක් නැතුව ඒකෙ වීඩියෝ එකක් එඩිට් කරන්න බැහැ.. :yes: ඒත් ඒවයෙ කරන්න පුලුවන් දේවල් වැඩියි.. උඹට එච්චර දෙයක් කරන්න නැත්තං සාමාන්‍ය වීඩියෝ එඩිටිං සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරපං..:yes:
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,140
    2
    10,770
    113
    Home Sweet Home
    business video හදන VideoMakerFX එකේ crack link එකක් තියෙනවා නම් දෙන්නකෝ please, virus link නම් එපා :no:
     
    Last edited: