Video editing

kasuncj

Member
Sep 10, 2008
4,420
230
0
matara
machanla mata video ekak edit kara ganna ona wela thiyanawa cut karala and effects tikak danna mokakda lesima and hodama software eka thawa
win 7 walata hariyana edition ekaka download link ekak thiyanan danna
thanx lot
 

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
eka easy da machan mama install kara win 7 ekata bt not working
DOWNLOAD link ekak nadda machan?

link නම් දැන් නැත. මගේ ලඟ තියෙන්නේ CS5 Creative Suite Production Premium '

එක 8.5 GB DVD දෙකකුයි, තනි 4.7 GB DVD එකකුයි තියන පැක් එකක්.
උඹ Install කරන්න ඇත්තේ පරණ එකක්. ඒකයි win 7 එක්ක වැඩ කරලා නැත්තේ.

මේ මෘදුකාංගය ඉතාම හොඳයි. ඒත් අල්ල ගන්න අමාරු වෙයි. ඒ වෙනුවෙන් විශාල කාලයක් වැය කරන්න වෙයි. easy software එකක් හොයාගන්න තමයි වෙන්නේ.

Corel VideoStudio Pro X4
Ulead Video Studio
වගේ මෘදුකාංග ටිකක් බාගන්න.