Video Editing

isurulk

Junior member
  • Mar 24, 2011
    325
    15
    18
    badulla
    මචන්ලා මට Cyberlink PowerDirector software එක free ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් විදිහක් කියපල්ලා.free trial එක නම් තියෙනවා.full version එක තමයි හොයන්නෙ.ලොකු උදව්වක්.. තව මේක use කරන උන් ඉන්නවා නම් මේකෙ හොද නරක පොඩ්ඩක් කියපන්..
     
    Last edited: