Video Editor

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    13,056
    18,989
    113
    Project basis එකෙන් long term වැඩ කරන්න quality video editor කෙනෙක් / team එකක් / company එකක් අවශ්‍යව ඇත.

    Marketing Video create කරන්න තියෙන්නෙ. drone shots , site videos එහෙම අරන් දෙන්න ත් පුලුවන් ඔයාලම කරනව නම් ඒත් අවුලක් නෑ. හොදම කොලිටි එකෙන් අපි request කරන විදිහට වැඩේ කරල දෙන්නයි තියෙන්නෙ.

    PM එකකින් සම්බන්ධ වෙන්න.

    ස්තූතියි
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,275
    21,869
    113
    ඌ එක්ක කෝමයි වැඩක් කතාකරගන්නෙ
    ------ Post added on May 8, 2025 at 3:04 PM
    Call එකක් අරගෙන "Hello, අම්මා එවන්නද?" අහල වැඩේ කතාකරගන්න.
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    Scurvy ගෙ වැඩක් ද


    ඌ එක්ක කෝමයි වැඩක් කතාකරගන්නෙ
    ------ Post added on May 8, 2025 at 3:04 PM

    කෝල් කරපු ගමන් අයි පොන්න්නයෝ අයි කියලා අහයි ඊට පස්සේ දෙයියොත් එක්ක බිස්නස් එකක් කතා කර ගන්න ඕනේ කියපන් ගෝඩ් ඊට පස්සේ අම්මා එවපන් කියයි සල්ලි න්මම් දාන්න එපා වැඩේ කර ගන්න කලින් නැතම් ගෝඩ් ත්‍රෙඩ් එකක් දැයි මන් කළු කොටෙක් රවට්ටුවා රවටලා සල්ලි ගත්ත උඹලට කොහෙන්ද මේවා කියලා.
     
    • Haha
    Reactions: Tricle_Buwa