Project basis එකෙන් long term වැඩ කරන්න quality video editor කෙනෙක් / team එකක් / company එකක් අවශ්‍යව ඇත.
Marketing Video create කරන්න තියෙන්නෙ. drone shots , site videos එහෙම අරන් දෙන්න ත් පුලුවන් ඔයාලම කරනව නම් ඒත් අවුලක් නෑ. හොදම කොලිටි එකෙන් අපි request කරන විදිහට වැඩේ කරල දෙන්නයි තියෙන්නෙ.
PM එකකින් සම්බන්ධ වෙන්න.
ස්තූතියි