මචංලා මේ වගේ සුදුපාට ෆ්රේම් එකක් අකුරු දාල වීඩියෝ හදන්නේ කොහොමද ඔය ෆේස් බුක් එකෙ ශෙයා වෙන්නේ මේ වගේ ඒවා (වීඩියෝ එඩිටින් දැනුම 0 යි)