Video of muslim boy and police incident

Mawathagama

Well-known member
  • May 5, 2016
    6,876
    3,662
    113
    මේ දවස් වල යූඑන්පී කට්ටියයි මුස්ලිම් කට්ටියයි එකතු වෙලා වීඩියෝ එකක් ශෙයා කරනවා පොලිසියෙන් මුස්ලිම් කොල්ලෙකුට ගහනවා ජාතිවාදේ හින්ද කියල. ඒ උනාට ඒ වීඩියෝ එක හොඳට බලද්දී පේනවා ගහනවා නෙවෙයි ඌ පැනලා යන්න පොර කනවා පොලිසිය ඌව අල්ලගෙන ඉන්න හදනවා කියල. ඌත් අත අරින්නෙම නැතුව ඇදගෙන යන්න හදනවා. ඒ ගැන පොලිසියෙන් මොකවත් කියල නැද්ද?
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඕක දිගටම අැදන් ගියානම් මරු.ලංකාවෙ කලබල අැති වුනහම ජන්දෙ කල් දාගන්න පුළුවන්..
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,876
    3,662
    113
    ඕක දිගටම අැදන් ගියානම් මරු.ලංකාවෙ කලබල අැති වුනහම ජන්දෙ කල් දාගන්න පුළුවන්..
    dan owata ahu wenne unp un witharayi. lol
    eth mun rate nama winasa karanna hadanne facebook eken pitarata walat pennala