මචන්ලා...මට wireless video transmitting ගැන පොඩ්ඩක් දැනගන්ඩ ඕන...video compression , modulating , encoding etc..මේ field එකේ වැඩ කරපු එකෙක් හරි project එකක් කරපු එකෙක් හරි හෙල්ප් එකක් දියල්ලකෝ මචන්..hardware සල්ලි දීල ගන්නේ නැතුව lap දෙකක් use කරලා වැඩේ implement කරහැකිද ...?..මට වෙන්ඩ ඕන normal video එකක් උඩ කියලා තියෙන processing ටිකත් කරලා වෙන තැනකට transmit කරගන්න එක..same network or different network..දන්නා එකෙක් ඉන්නවනම් උදව්වක් දියල්ලකෝ..
