මන් දැනට පාවිච්චි කරන්නෙ obs එක.ඒත් එකේ සමහර වෙලාවට රෙකෝඩින් එක බලද්දි ළැග් වෙවි යන්නෙ.ඒක නිසා මන් බැන්ඩිකැම් දාගත්තා.ඒක සුපිරි එකම අව්ලතියෙන්බෙ obs එකෙන් විනාඩි 5ක් රෙකෝඩ් කරනකොට 720p වලින් ෆයිල් එක 300mb වගේ එන්නෙ.ඒක එඩිට් කරලා අව්ට් පුට් එක ගත්තම 600mb වගේ එනවා.බැන්ඩි කැම් එකෙන් විනාඩි5ටම අව්ට් පුට් එකම .1.2gb එනවා.
වෙන විඩියෝ ලැග් වෙන්නෙ නෑ.ඒක එඩිට් කරල ඉවරවෙනකිට 2.5 gb වත් වෙයිනේ.
වෙන හොද video recoder නැද්ද
වෙන විඩියෝ ලැග් වෙන්නෙ නෑ.ඒක එඩිට් කරල ඉවරවෙනකිට 2.5 gb වත් වෙයිනේ.
වෙන හොද video recoder නැද්ද