Video /screen recorder ප්‍රශ්නයක්

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මන් දැනට පාවිච්චි කරන්නෙ obs එක.ඒත් එකේ සමහර වෙලාවට රෙකෝඩින් එක බලද්දි ළැග් වෙවි යන්නෙ.ඒක නිසා මන් බැන්ඩිකැම් දාගත්තා.ඒක සුපිරි එකම අව්ලතියෙන්බෙ obs එකෙන් විනාඩි 5ක් රෙකෝඩ් කරනකොට 720p වලින් ෆයිල් එක 300mb වගේ එන්නෙ.ඒක එඩිට් කරලා අව්ට් පුට් එක ගත්තම 600mb වගේ එනවා.බැන්ඩි කැම් එකෙන් විනාඩි5ටම අව්ට් පුට් එකම .1.2gb එනවා.
    වෙන විඩියෝ ලැග් වෙන්නෙ නෑ.ඒක එඩිට් කරල ඉවරවෙනකිට 2.5 gb වත් වෙයිනේ.

    වෙන හොද video recoder නැද්ද
     
    • Like
    Reactions: SLBro

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    OBS එකෙන් record කරලා එඩිට් කරලා ඉවර වෙලා handbrake එකෙන් රෙන්ඩරින් කරගන්න පුළුවන් නේද ?.
    ඒක නම් දන්නෙ නෑ.මන් obs එකෙන් රෙකෝඩ් කරලා ඒ අව්ට් පුට් එක බලලා ඕකේ නම් ප්‍රිමියර් එකට දලා කලර් කරෙක්ශන් කී එහෙම හදලා ගන්න එක කරන්නෙ දැනට
     
    • Like
    Reactions: SLBro

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    ai bn mov gnne mov apple wlt optimized format ekak neda?
    OBS එකෙන් record කරලා එඩිට් කරලා ඉවර වෙලා handbrake එකෙන් රෙන්ඩරින් කරගන්න පුළුවන් නේද ?.
    Handbrake dhnko wede iwrine.
    Handbrake wlin video size godk adukrgnn pulwn compress krl
    yes meka thama optimal solution eka. yt itin 4K upload krnn one na ne bn ubt
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ai bn mov gnne mov apple wlt optimized format ekak neda?

    yes meka thama optimal solution eka. yt itin 4K upload krnn one na ne bn ubt
    Na na max 1080p

    OBS එකෙන් record කරලා එඩිට් කරලා ඉවර වෙලා handbrake එකෙන් රෙන්ඩරින් කරගන්න පුළුවන් නේද ?.
    Obs එකේ අව්ල රෙකොඩ් වෙලා ඉවර වෙලා බලද්දි ෆ්‍රේම් මිසින්
    ------ Post added on May 23, 2021 at 8:55 PM
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    Hari bn dn size ekne awla. Ub bandiye. Record krla handbrake ekt daala compress krgnin. Nttn edit krl iwr wela okt dala size ek adu krgnin. 2nd option ek hdi data gana htnw nn. 2nd hdi render output ek hithnw nn. Hbi edit krnd klin compress kroth video quality bahinwa tiakk edit krddi awl..
    Ube channel ek apitth kyhn sub paarak dnd 😁
     
    • Love
    • Like
    Reactions: SLBro and salitha22

    Ekenma machan