Video Sound Removing Help

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,152
    485
    113
    යාලුවනේ

    1. Xiaomi Mi A1 එකෙන් ගත්ත වීඩියෝ එකක sound අයින් කරන්නේ කොහොමද ?

    2. Xiaomi Mi A1 ෆෝන් එකෙන් sound නැතිව වීඩියෝ කරන්නේ කොහොමද?
     
    • Like
    Reactions: Sunil dinawamu