Audacity software ekan sound file එකක ශබ්දය නැති කොටස් අයින් කරන්නෙ කොහොමද? එකපාරක් කරා දැන් මතක නෑ
comx Well-known member Jun 11, 2015 2,450 1,063 113 srilanka Mar 18, 2024 #1 Audacity software ekan sound file එකක ශබ්දය නැති කොටස් අයින් කරන්නෙ කොහොමද? එකපාරක් කරා දැන් මතක නෑ
AnuradhaRa Well-known member Dec 25, 2010 61,418 1 42,503 113 Mar 18, 2024 #2 --https://youtu.be/euKhIX_vr4M?t=29 අර මචං ඇගිල්ලක් දික් කරන් ඉන්න අතක් වගේ කෑල්ලක් එන්නෙ. ඒකෙන් අවශ්‍ය ටික සිලෙක්ට් කරල, කීබෝඩ් එකේ delete button එක ඔබන්න වේව්ෆෝම් එකට පිටින් නෙමේ මැද හරියක cursor එක තිබ්බම තමා ඒ අත එන්නෙ Last edited: Mar 18, 2024 Reactions: comx
--https://youtu.be/euKhIX_vr4M?t=29 අර මචං ඇගිල්ලක් දික් කරන් ඉන්න අතක් වගේ කෑල්ලක් එන්නෙ. ඒකෙන් අවශ්‍ය ටික සිලෙක්ට් කරල, කීබෝඩ් එකේ delete button එක ඔබන්න වේව්ෆෝම් එකට පිටින් නෙමේ මැද හරියක cursor එක තිබ්බම තමා ඒ අත එන්නෙ
S S.GUNE Well-known member Feb 21, 2019 3,691 5,622 113 Mar 18, 2024 #3 Adobe audition දා ගන්න. Silect කලා මැකුවා. Reactions: Stimulus mind and comx
AnuradhaRa Well-known member Dec 25, 2010 61,418 1 42,503 113 Mar 18, 2024 #4 S.GUNE said: Adobe audition දා ගන්න. Silect කලා මැකුවා. Click to expand... මේකෙත් එහෙම තමා සිම්පල් අනික මේක free software එකක් Reactions: comx
S.GUNE said: Adobe audition දා ගන්න. Silect කලා මැකුවා. Click to expand... මේකෙත් එහෙම තමා සිම්පල් අනික මේක free software එකක්
comx Well-known member Jun 11, 2015 2,450 1,063 113 srilanka Mar 19, 2024 #5 Audacity haduwana ban mata dan mataka naha. 20min adu una Reactions: Stimulus mind
Stimulus mind Well-known member Feb 27, 2021 30,805 152,380 113 Mar 19, 2024 #6 Izotope rx වලින් කරන්න. අනිත් audio editing softwares වලට වඩා හුගක් හොදයි ඕක. Izotope rx වල තියෙන Dialogue Isolate ඔප්ෂන් එකෙන් ඔය වැඩේ කරන්න පුළුවන් ලේසියෙන්ම. Reactions: Kalegana, Manash and comx
Izotope rx වලින් කරන්න. අනිත් audio editing softwares වලට වඩා හුගක් හොදයි ඕක. Izotope rx වල තියෙන Dialogue Isolate ඔප්ෂන් එකෙන් ඔය වැඩේ කරන්න පුළුවන් ලේසියෙන්ම.
AnuradhaRa Well-known member Dec 25, 2010 61,418 1 42,503 113 Mar 19, 2024 #7 අලුත්ම වර්ෂන් එකේ තියෙන විදියට Effect > Special > Truncate Silence Last edited: Mar 19, 2024 Reactions: comx
comx Well-known member Jun 11, 2015 2,450 1,063 113 srilanka Mar 20, 2024 #8 AnuradhaRa said: අලුත්ම වර්ෂන් එකේ තියෙන විදියට Effect > Special > Truncate Silence Click to expand... man mee vidiyata kara ban thanks... Reactions: AnuradhaRa
AnuradhaRa said: අලුත්ම වර්ෂන් එකේ තියෙන විදියට Effect > Special > Truncate Silence Click to expand... man mee vidiyata kara ban thanks...