video thibeda?

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,816
    6,688
    113
    38
    Galle
    meka sira scene ekak da ? video thibeda?

    fuel.jpg
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    ලොල්.. බලපන් ඉතින් ගුරුවරු දණ ගස්සපු එවුනුත් පාර්ලිමේන්තු ගියා නේහ්.. එච්චරට රට හරක් ඉන්නේ.. නාමල් නියතයි.. බැසිල් නියතයි... ජය කෙහෙළි නංවමු සොයුරනේ... 😘😘
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    මූ මෙහෙම කියලද සිරාවට?

    ලොල්.. බලපන් ඉතින් ගුරුවරු දණ ගස්සපු එවුනුත් පාර්ලිමේන්තු ගියා නේහ්.. එච්චරට රට හරක් ඉන්නේ.. නාමල් නියතයි.. බැසිල් නියතයි... ජය කෙහෙළි නංවමු සොයුරනේ... 😘😘
    මුන් හරක් නෙමෙයි මුන් ඕවා දන්නේ නැද්ද බං කොමිස් පලන උං බබ්බුද? Petrol ගහන කොට වදින ලීටර් ගාන නොදැන ගන්න?

    උං මිනිස්සුන්ට fun එකක් දෙන්නේ
    ------ Post added on Jun 16, 2021 at 8:46 AM