උබල දන්නවද Video Tutorials හදන්න පුළුවන් සොෆ්ට්වෙයාර් මොනවද තියෙන්නේ කියල. මට මුලිකවම අවශ්‍ය වෙන්නේ ස්ක්‍රීන් එක රෙකොර්ඩ් කරගන්න සහ මම මයික් එකෙන් දෙන වොයිස් රෙකොර්ඩ් කරන්න.