Video Upscale

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,574
    5,851
    113
    @ගෙදර
    එලකිරියනි,
    මං ගාව Video එකක් තියෙනවා (300mb - 480p)
    මේක මට 1080p upscale කරගන්න ඕන වෙලා තියෙනවා.
    ඒකට free tool එකක් හෝ ක්‍රමයක් දන්න කෙනෙක්ට කියන්න පුලුවන්ද?
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,282
    113
    Capcut cloud ට්‍රයි කරලා බලන්න , (පොඩි කොටසක් කපල දාල තත්වේ කොහොමද බලල ඉන්න , ෆුල් එක දාන්න කලින් )
     
    • Sad
    Reactions: LZP1992

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,574
    5,851
    113
    @ගෙදර
    Capcut cloud ට්‍රයි කරලා බලන්න , (පොඩි කොටසක් කපල දාල තත්වේ කොහොමද බලල ඉන්න , ෆුල් එක දාන්න කලින් )
    300mb up karanna ba machn
    uparima 100mb wage eeta wada one nam pay karanna one. :no: