Video Wall වීඩියෝ වෝල් Operate කරන් උන් වරෙන්කෝ

Video Wall වීඩියෝ වෝල් Operate කරන් උන් වරෙන්කෝ

උබලා මොකද්ද බන් පාවිච්චි කරන සොෆ්ට්වෙයා එක වීඩියෝ ප්ලේ කරන්න

නම විතරක් හරි කියන්න

ආපු එකේ බම්ප් එකකුත් දාල යන්න
 
charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    විඩියෝ වොල් කියන්නෙහ් ෆුල් පැනල් එකද නැත්තම් අර බ්ලොක් එකතු කරලා හදන්න පුලුවන් එකදහ් ?
    බම්ප්
     
    විඩියෝ වොල් කියන්නෙහ් ෆුල් පැනල් එකද නැත්තම් අර බ්ලොක් එකතු කරලා හදන්න පුලුවන් එකදහ් ?
    බම්ප්

    දෙකෙන් ඕන එකක් බන්
    මට දැනගන්න ඕන උන් අවශ්‍ය වීඩියෝ එක විතරක් කොහොමද දෙන්න කියලා
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    අඩේ මෙව්වද ?
    MONITOR LFD 48 SAMSUNG VIDEO WALL DB48D.jpg
    කොහොමද බං මෙව්ව කරන්නේ ? අහලවත් නෑ බං :oo:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    Podi Silva - පොඩි සිල්වා;19007701 said:
    දෙකෙන් ඕන එකක් බන්
    මට දැනගන්න ඕන උන් අවශ්‍ය වීඩියෝ එක විතරක් කොහොමද දෙන්න කියලා
    එක්ස්ටෙන්ඩඩ් ඩිස්ප්ලේ යුස් කරලද දන්නෙහ් නැහ් පොඩ්ඩක් ඉදහන් හොයලා බලලා කියන්නම් ....
    අඩේ මෙව්වද ?
    කොහොමද බං මෙව්ව කරන්නේ ? අහලවත් නෑ බං :oo:
    ඔය එල්.ඉ.ඩි වොල් බ0 ඔවා තමා බ්ලොක් එකතු කරලා හදන්නේ ස්ටෙජ් වල පත ස්කිර්න් ගහන්නේ ඔවයෙන්
     
    එක්ස්ටෙන්ඩඩ් ඩිස්ප්ලේ යුස් කරලද දන්නෙහ් නැහ් පොඩ්ඩක් ඉදහන් හොයලා බලලා කියන්නම් ....

    ඔය එල්.ඉ.ඩි වොල් බ0 ඔවා තමා බ්ලොක් එකතු කරලා හදන්නේ ස්ටෙජ් වල පත ස්කිර්න් ගහන්නේ ඔවයෙන්

    තෑන්ක්ස් මචන්

    එක්ස්ටෙන්ඩඩ් නෙවේ වගේ බන්
    එක්ස්ටෙන්ඩඩ් දැම්මොත් මුලු ඩෙක්ස්ටොප් එකම යනවා නේ
    ප්ලේයර් ඔපශන් පෙන්නවා නේ
     
    මචන් උබ විඩියෝ වෝල් ගහනවද

    ඕකෙන් බන් අපිට අදාල විඩියෝ එක විතරක් Secondary Screen එකට දෙන්න පුලුවන්ද

    Playlist එකක් හදා ගන්න පුලුවන්ද

    දැන් ඕක චෙක් කරන්න විධියක් නෑ බන්

    පොඩ්ඩක් මේ ටිකට උත්තර දියන්කෝ

    පුලුවන් නම් Software එකේ Screenshot එකක් දාපන්කෝ Interface එකේ
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    Podi Silva - පොඩි සිල්වා;19008516 said:
    මචන් උබ විඩියෝ වෝල් ගහනවද
    No, my office has a wall.

    ඕකෙන් බන් අපිට අදාල විඩියෝ එක විතරක් Secondary Screen එකට දෙන්න පුලුවන්ද
    we r not giving any video, monitoring movement only. Our system is very complex bro.

    Playlist එකක් හදා ගන්න පුලුවන්ද
    I never tried
    දැන් ඕක චෙක් කරන්න විධියක් නෑ බන්

    පොඩ්ඩක් මේ ටිකට උත්තර දියන්කෝ

    පුලුවන් නම් Software එකේ Screenshot එකක් දාපන්කෝ Interface එකේ

    PM ur mail ID. Ill send whatever I can. But give me couple of days