ඔන්න මචං වැඩක් කරන්න තියෙනවා.. අපේ මල්ලි one man Show එකකට ලෑස්ති වෙනවා.. මිනිහා ඕගන් වැඩ්ඩෙක් .... සිංදු 14 ක ෂෝ එකක් කරන්න යන්නේ දෙසැම්බර් වල... මට පොඩි උදව්වක් ඕනේ... මිහිහගේ ඕගන් එකෙන් නේ යන්නේ ... එතකොට බැක්ගවුන්ඩ් එකට දාන්න සිංදු හලට වීඩියෝ ටිකක් හදා ගන්න ඕනේ ... මට විෂුවල් 3 හදා ගන්න ඕනේ සිංදු තුනකට ඒ සිංදු තුන තමයි
1. ගමට කලින් හිරැ මුලුතැන් ගෙට වඩිනා
2. පැතු සෙනෙහෙ සේයා රෑ මහදේ රැදුනා
3. පෙනෙන නොපෙනෙන දුරක ඉදන් - ඔබ ඈවිත් මගේ ලගට හොරෙන්
මෙහෙමයි යූ ටියුබ් එකේ තියෙන වීඩියෝ මම බැලුවා.. ඒවා ම දැම්මොත් හැමොම දැකල තියෙන නිසා හරියන්නෑ.. මට ඕනේ ඔය සිංදු වලට ලගින් යන වීඩියෝ ටිකක්... හොයල දෙන්න පුලුවන් හා තියෙන අය උදව් කරන්න.. ලොකු උදව්වක්...