Videography Camera HELP!

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    Machan videography karanakota wadagath wenne Mirror less Digital Camera ekak da
    nathnam DSLR ekak da ?
    70k wage ganna puluwan honda camera eka mokakda ?
    Sony A6000 wage baluwe :confused:
    danna aya innawanam poddak kiyanna :)
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Wedding karanna wage nam DSLR hari eeta loku video cam ekak ganna. Mirrorless ewa podi nisa godak customers la hithenne cybershot wage ekakin gahuwe, apitath kara ganna thibba kiyala.
    Anik eka mirrorless walata lens rent karannath hoyanna adui.
     

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    Wedding karanna wage nam DSLR hari eeta loku video cam ekak ganna. Mirrorless ewa podi nisa godak customers la hithenne cybershot wage ekakin gahuwe, apitath kara ganna thibba kiyala.
    Anik eka mirrorless walata lens rent karannath hoyanna adui.

    thanks machooo wedding nam karanna idea ekak na thama ehenam anith option eka canon d700 thamai
    eka awulak na neda ?
     

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    මිරර්ලස් වලට දෑන්ම යන්න එපා මචන්.මොකද ඒක පට්ට කම්පෑක්ට්. GTR කිව්වා වගේ එහෙම මානසිකත්වයකුත් අපේ මිනිස්සුන්ගේ තියෙනවා.අනිත් එක, තාම මිරර්ලස් කෑමරා ලංකාවෙ ජනප්‍රිය නෑ. ටෙක්නීශන්ලගෙ අඩුවකුත් තියෙනවා. ඩී.එස්.එල්.ආර් එකක් අරන් හදිසියෙ හරි මොනවා හරි උනොත් හදා ගන්න පුලුවන් තත්වයක් මෙහෙ තියෙනවා.අනිත් එක ඩී.එස්.එල්.ආර් ලෙන්ස් රෙන්ට් ගානත් අඩුයි.මිරර්ලස් ලෙන්ස් හරිම ගනන්.මම යූස් කරන්නෙ නිකොන් D810, D7100 ෆොටෝ ශූට් වලට. වීඩියෝස් වලට D750 යූස් කරනව. ඊට අමතරව ෆ්ලයින් ශොට්ස් වලට ෂියෝමි ෆෝකේ එකක් යූස් කරනවා.
     
    HC-X1000PP-Product_ImageGlobal-1_ca_en.png


    Me wage ekak ganin :P :P
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    mirror less ganna epa lenses rent karanna & buy karanna patta wadi prices , hadanna lesi naha eth compact
    btw DSLR wala focus slow lokuwatama Videography karanawa nam Video recorder ekak ganna