Videos හංගන්න

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    buy a pen drive...and copy them...and hide pen drive in secret place. Change file extensions, rename file names... thats it.

    File eka open karala note pad ekata damma mulinma pennanne extention eka. e nathath video nam file extention moka tibunath nathath play wenawa video nam. (VLC eke)
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මගේ උප දෙසනම් නමන්ගේ (උබේ/Wifege or වෙන කගෙහරි එව උබේයි :D ) එවා නිකමටවත් තියාගන්න එපා කියන එක තමා. (උබට එ මිනිස්සු බ්ලැක් මේල් කරන්න ඔන නැනේ.) ඔවා තෙරුමක් නැති වැඩ.

    හැබැයි උබට ඔන කරන වෙන ලියකියවිලි, රහස් ගනුදෙනු හරි පුද්ගලික ලියුම් හෝ ගිවිසුම් වගේ එවනම් NTFS එන්. ටි. එෆ්. එස්. ෆොර්මැට කල හාඩ් ඩිස්ක් එකක දාපන් බිට් ලොකර් වලින් එන්ක්‍රිප්ට් කරලා පාස්වඩ් දාල. උබ කැමති නම් WinZip/WinRar/7Zip වගේ සොෆ්ට්වෙයා එකකින් zip කරලා එවටත් පාස් වර්ඩ් දාලාම ස්ටොර් කරපන් හාඩ් ඩිස්ක් එකේ. එතකොට තවත් බය වෙන්න දෙයක් නැ නේ.

    තවත් සෙෆ් කරගන්න ඔන නම්,අර Zip කරපු ෆයිල් ආපහු උබ ලියගත්ත Encryption ටූල් එකකින් අපහු Encrypt කරපන්.
    https://github.com/kaepora/miniLock

    Machan athuru prashnayak-

    Sata laptop hard ekak and sata tu usb adapter ekak use karala portable hard ekak hadaganna eka watinawada? Therumak thiyena wadakda eka
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    Machan athuru prashnayak-

    Sata laptop hard ekak and sata tu usb adapter ekak use karala portable hard ekak hadaganna eka watinawada? Therumak thiyena wadakda eka

    Aulak na habai hoda adapter/converter ekak ganna ona. Ebay eke tiyana godak ewa low cost quality adu ewa. Puluwan nam parana pichchichcha portable hard disk ekak hoyagena eka replace karaganna balapan. man ubata hoyala dannam hoda en-closer ekak.

    https://www.amazon.com/Sabrent-2-5-Inch-Adapter-Optimized-EC-SSHD/dp/B011M8YACM
     
    Last edited:

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    El broo
    Kohenda ganna thiyenne
    Usb otg device walata weda karaida

    මන් දන්න විදියට මචන් උබ යු.එස්.බි (Ex:USB Pen) එක ගහන්න යන ඩිවයිස් එක මත තමයි එක තිරණය වෙන්නේ. උබ ගහන්නේ පෙන් එකක් නම් එක පෙන් එකක් කියල අදුරගන්න උ එකට හරියන ඩ්‍රයිවස් ලියල තියෙන්න ඔන එ ඩිවයිස් එකට. (උබ VGA එකට Drivers දන්නේ PC eka format karama, අන්න එවගේ උනොත් එවා ලියල තියනවනම් ඔන මගුලක් වැඩ කරාවී.)
    සමහර ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් වල USB OTG නම් එනවා ඩිෆොල්ට් හැබැයි උන් එක සිකියුරිටි සීන් නිසා බ්ලොක් කරලා එවන්නේ, එකයි සමහර එවා රූට් කරාම USB on the go පුලුවන් කියන්නේ.
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මන් දන්න විදියට මචන් උබ යු.එස්.බි (Ex:USB Pen) එක ගහන්න යන ඩිවයිස් එක මත තමයි එක තිරණය වෙන්නේ. උබ ගහන්නේ පෙන් එකක් නම් එක පෙන් එකක් කියල අදුරගන්න උ එකට හරියන ඩ්‍රයිවස් ලියල තියෙන්න ඔන එ ඩිවයිස් එකට. (උබ VGA එකට Drivers දන්නේ PC eka format karama, අන්න එවගේ උනොත් එවා ලියල තියනවනම් ඔන මගුලක් වැඩ කරාවී.)
    සමහර ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් වල USB OTG නම් එනවා ඩිෆොල්ට් හැබැයි උන් එක සිකියුරිටි සීන් නිසා බ්ලොක් කරලා එවන්නේ, එකයි සමහර එවා රූට් කරාම USB on the go පුලුවන් කියන්නේ.

    Mage galaxy j max tab ekak thiyenawa machan. Eke otg enawa original. Pen mouse keyboard okkoma weda. Ekatai pc ekatai dekatama support karanna one machan. Ekai ehema ahuwe.

    Hoda enclosure ekakui hard ekakui ganna thanak kiyapanko mcn colombo awata