Videos හංගන්න

NirmalPW

Junior member
  • May 21, 2018
    31
    24
    8
    කට්ටියගෙන් පොඩි උපදෙසක් ඕනේ.

    පෞද්ගලික ෆොටෝ සහ වීඩියෝ ආරක්ෂිතව කාටවත් අහු වෙන්නේ නැතුව තියා ගන්න හොඳම විදිය මොකක්ද? cloud service වලට upload කරන්න බයයි වගේ ටිකක්.
     

    HimashaRockz

    Active member
  • Dec 29, 2015
    393
    237
    43
    කට්ටියගෙන් පොඩි උපදෙසක් ඕනේ.

    පෞද්ගලික ෆොටෝ සහ වීඩියෝ ආරක්ෂිතව කාටවත් අහු වෙන්නේ නැතුව තියා ගන්න හොඳම විදිය මොකක්ද? cloud service වලට upload කරන්න බයයි වගේ ටිකක්.

    කෙල්ලත් එක්ක ජින්කි චිකා කරපුවද හංගන්න යන්නේ? :P
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මට පෙන් එකකට දාලා දියන් මං පරිස්සමෙන් අරන් තියලා උබට ඔනේ උනාම ආපහු දෙන්නම්:P (පාස්වර්ඩ් දාන්න එපා):P:P
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Incodnito mode eken gihin aluth gmail ekak hadadanna password ekata loku paragraph ekak dala.. eke drive ekata ona dewal tika dala ara password eke print ekak aran aran thiyaganna :)
     
    • Like
    Reactions: Naughtykolla48

    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    Incodnito mode eken gihin aluth gmail ekak hadadanna password ekata loku paragraph ekak dala.. eke drive ekata ona dewal tika dala ara password eke print ekak aran aran thiyaganna :)

    Me Widiya nm hodai.. Thawa extra layer ekak danna puluwan password dala zip file ekak hadala upload karapan nikan danne nathuwa.

    Nathnm "stegono safe" kiyala software ekak tynwa. Ekata dala lock karala eken එන .sle file eka cloud ekata upload karapan.
     

    hulk24

    Well-known member
  • Oct 11, 2010
    1,677
    310
    83
    buy a pen drive...and copy them...and hide pen drive in secret place. Change file extensions, rename file names... thats it.
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Encrypt karana eka tikak risky ne bariwelawath decrypt karaganna bari unoth ehema..
    mage parana kallakage 4tos godak nathi una encrypt magulak karanna gihin.. :( :(
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    Gamerrazor

    Banned
    May 7, 2018
    178
    25
    0
    machn ube pics videos tika mata ewapn mn hangaganam ane yako pissuwatada taman heluwen hukana ewa video karala teyaganne
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    මගේ උප දෙසනම් නමන්ගේ (උබේ/Wifege or වෙන කගෙහරි එව + උබේයි :D ) එවා නිකමටවත් තියාගන්න එපා කියන එක තමා. (උබට එ මිනිස්සු බ්ලැක් මේල් කරන්න ඔන නැනේ.) ඔවා තෙරුමක් නැති වැඩ.

    හැබැයි උබට ඔන කරන වෙන ලියකියවිලි, රහස් ගනුදෙනු හරි පුද්ගලික ලියුම් හෝ ගිවිසුම් වගේ එවනම් NTFS එන්. ටි. එෆ්. එස්. ෆොර්මැට කල හාඩ් ඩිස්ක් එකක දාපන් බිට් ලොකර් වලින් එන්ක්‍රිප්ට් කරලා පාස්වඩ් දාල. උබ කැමති නම් WinZip/WinRar/7Zip වගේ සොෆ්ට්වෙයා එකකින් zip කරලා එවටත් පාස් වර්ඩ් දාලාම ස්ටොර් කරපන් හාඩ් ඩිස්ක් එකේ. එතකොට තවත් බය වෙන්න දෙයක් නැ නේ.



    තවත් සෙෆ් කරගන්න ඔන නම්,අර Zip කරපු ෆයිල් ආපහු උබ ලියගත්ත Encryption ටූල් එකකින් අපහු Encrypt කරපන්.
    https://github.com/kaepora/miniLock
     
    Last edited: