Videos That Should Not Be Missed

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    යාලුවෝ සෙට් එකක් speed boat එකක් අරන් පොඩි රවුමක් ගහන්න යනවා
    මේ කස්ටිය පැසිෆික් සාගරයේ විදගෙන යනකොට Orca (Killer Whale) සෙට් එකක් බෝට්ටුව පස්සෙන් පන්නන්න ගන්නවා :shocked:
    පට්ටම සිද්දියක් බලන්නකෝ :cool:






    Mike Olbinski කියන්නේ කුණාටු පසුපස හඹායන ඡායාරූප ශිල්පියෙක් (stormchasing photogrpaher) :)
    ඔහු අවුරුදු 4ක් පමණ කට්ට කනවා මේ වගේ සංසිද්ධියක් ඡායාරූපගත කරන්න.
    මේක කොච්චර සුන්දරද කියනවනන් වචනයෙන් විස්තර කරන්නත් අමාරුයි
    :cool:







    මුහුදේ කිමිදීම කියන්නේ ගොඩක් වෙලාවට අපේ කාර්යබහුල ජීවිතෙන් ඈත්වෙලා බොහොම නිස්කලංකව කාලය ගත කරන්න කියාපු කටයුත්තක් :yes:
    හැබැයි මොහුට අඩි 70ක් පමණ ගැඹුරු මුහුදේ මුහුණදෙන්න වෙන්නේ ඉතාමත් ත්‍රාස්තජනක අත්දැකීමකට :nerd:
    එක්වරම පැමිණෙන මෝරෙක් ඔහුට ප්‍රහාර එල්ල කරනවා. ඔහු අතේ ආයුධයකට තියෙන්නේ සිහින් හෙල්ලක් පමණයි :shocked:






    උඩ පනින්න පුලුවන් ඇවිදින්න පුලුවන් cube එකක් (කුට්ටියක්) එහෙම දැකලා තියෙනවද ? :nerd:
    ඒ විතරක් නෙමෙයි මේකට ඕනම තැනක සමබරතාවය තියාගෙන නොවැටී ඉන්නත් පුලුවන් :cool:
    මේක නවීන තාක්ශණය යොදාගෙන කරපු සංකීර්ණ නිර්මාණයක් :yes:
    ඔන්න එහෙනන් බලන්නකෝ :)






    මට දකින්න හම්බවෙන රසවත් හරවත් videos ඉස්සරහටත් මේ නූලෙ දාන්නන්. ඕගොල්ලොත් බලලා තියෙන හොඳ videos මෙකේ දාන්න :)
     
    Last edited:

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    11.gif
    11.gif