යාලුවනේ මට කියන්න විදු ෆිල්ම් එක බලන්න තැනක් මෙ දවස්වල ,ෆිල්ම් හෝල් එකක් මීගමුව ජා ඇල කොචිචිකඩේ පැත්තේ,ලොකු උඩව්වක් ,ෆිල්ම් හොල් එකේ තියනවා නම් පුලුවන් නම් එතන නොම්මරෙත් ඩෙන්න. ස්තුති,