Vietnam Coronavirus ඵකට_ගේ‍ම දුන්න හැටි

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    Ow spread wena eka prevent kalanam patta lesiy hold karanna inna. Hatara wate spread wela goda enawa kiyanne effort eka wediy


    Kawuru hari ekek kiyanawanam muladi air port wahanna baha economy kela wenawa ananmanan, dan nam porata kanata ekak gahanna tiyenne dan aragena hitiya kiyala mokadda une kiyala

    ඔව් ඉතාලි , කොරියා උන් රටට ගත්ත ඵකෙන් තමා ලංකාවට කෙලවුනේ..:yes:
     

    White Panther

    Active member
  • Jul 19, 2018
    283
    191
    43
    වියට්නාමයේ කොවිඩ් මරණ නැති රහස හෙළිවේ.. ජනගහනය මිලියන 95 යි, ආසාදිතයන් 270 න් 225 ක්ම සුවය ලබයි..

    mR6jUzq.png






    Rep 4+
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Vietnam infect උණේ ගොඩක් COVID-19 C Type එකේ වයිරස් එක.
    මේක තමා ලොකුම හේතුව මරණ අඩුවෙන්ම . ලංකාවේ Virus Type එක A සහ B

    :yes::yes::yes:
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    අපි අනාගත්තේ නැහැ . ඇනිලත් නැහැ වැරදුනා තැන් නම් තිබුණා
    Clustres අපි ඔක්කොම හොයාගෙන ඉවරයි හැංගිච්ච එ්වා නැහැ. තව දවස් තුනකින් විතර මේ ලෙඩ්ඩු හම්බුවෙන්න එක අඩු වෙනවා . මොකද කොවීඩ් පොකුරු ඔක්කොම අපේ control එකේ තියෙන්නෙ




    ඔව් බන්.. navy mistake එක උනේ නැත්තම් 95%ක් විතරම කේස් එක ඉවරවෙලා තිබ්බේ.. අපරාදේ:(:(
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,435
    2,236
    113
    Sri Lanka
    වියට්නාමයේ කොවිඩ් මරණ නැති රහස හෙළිවේ.. ජනගහනය මිලියන 95 යි, ආසාදිතයන් 270 න් 225 ක්ම සුවය ලබයි..

    mR6jUzq.png

    කොවිඩ් මරණ වළක්වා ගැනීමට වියට්නාමයට හැකියාව ලැබී ඇත්තේ එරටේම නිෂ්පාදනයක් වන කෘත්‍රිම පෙණහලු යන්ත්‍ර රෝගීන් සඳහා භාවිත කිරීම නිසා බව විදෙස් පුවත් සේවා පවසයි. කොවිඩ් වෛරසය පෙණහලු කරා ආසාදනය වූ පසු පෙණහලු අක්‍රිය වේ. එවිට හෘදයට ඔක්සිජන් සහිත රුධිරය සැපයීම ඇනහිටී. එමගින් රෝගියා මරණයට පත්වේ. එහෙත් වියට්නාමයේ මෙම කෘත්‍රිම පෙණහලු යන්ත්‍ර රෝගියාගේ පෙණහලු වෙනුවට ක්‍රියාත්මක වී සිරුරින් බාහිරව රුධිරය ඔක්සිකරණය කරයි.

    මිලියන 95 ක ජනතාවක් වාසය කරන වියට්නාමයේ මේ වනතුරු වාර්තා වී ඇත්තේ ආසාදිතයන් 270 ක් පමණක් වන අතර මෙතෙක් එකදු කොවිඩ් මරණයක්වත් වාර්තා වී නොමැත. එසේම වාර්තා වන රෝගීන්ගෙන් 225 ක්ම මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

    මේ අතර වියට්නාමය ඉතාම ආක්‍රමණශීලී ආකාරයෙන් කොවිඩ් – 19 ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ (පී.සී.ආර්. පරීක්ෂණ) විශාල වශයෙන් සිදුකරන අතර මේ වන විට එම සංඛ්‍යාව 210,000 ඉක්මවා තිබේ. ආසාදිතයන් පොකුරු ලෙස වාර්තාවීම වළක්වා ගැනීමට මෙලෙස පරීක්ෂණ ඉහළ ධාරිතාවකින් පවත්වා ගැනීම ඉවහල් වී ඇතැයි පැවැසේ. වියට්නාමයෙන් ලැබෙන වාර්තාවලට අනුව කොවිඩ් වැලඳුණු බ්‍රිතාන්‍ය ජාතිකයකු ඇතුළු තිදෙනෙක් කෘත්‍රිම පෙණහලු යන්ත්‍ර ආධාරයෙන් වියට්නාමයේ ජීවිත රැකගැනීමේ සටනක යෙදී සිටිති.

    meke source eka dapan balanna
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Vietnam infect උණේ ගොඩක් COVID-19 C Type එකේ වයිරස් එක.
    මේක තමා ලොකුම හේතුව මරණ අඩුවෙන්ම . ලංකාවේ Virus Type එක A සහ B



    pala pons yanna, wahallunta onama dekata nidahasta karunu thiyanawa.
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    වියට්නාමෙ කියන්නෙ කාලකන්නි කොමියුනිස්ට් බල්ලො ඉන්න රටක්. ඕකුන්ගෙ statistics සත පහකට විශ්වාස කරන්න බෑ.
    ලංකාවෙ ඉන්න අයගෙන් 3%ක් වගේ ඕකුන්ව විශ්වාස කරනවා.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තෝ එහෙනම් කඩේ යන්නේ සුමන්දීරන්ට වෙන්න ඇති වහලා:lol::lol:



    mama ehema kiyalath nahane ban, ubanam wahal kame yanawa kiyala uba pennala thiyenne.

    mata katawath wahal kam karanna uwamanawak ne. moko mama lankawe newei inne