ViewSonic Moniter Help

handysameera

Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    අනේ මචන්ලා , මට help එකක් ඕන .:yes:
    මගේ moniter එක ViewSonic LED එකක් .:cool:
    ලගදී ඉදල moniter එක එකපාරටම off වෙනවා :sorry:
    NO SIGNAL කියල වැටිලා ..computer එක restart කලාම
    moniter එක වැඩ .. පැය බාගකින් නැවත off වෙනව .:(
    මේකට හේතුව කියපල්ලකෝ .............
    :(:(