අනේ මචන්ලා , මට help එකක් ඕන .
මගේ moniter එක ViewSonic LED එකක් .
ලගදී ඉදල moniter එක එකපාරටම off වෙනවා
NO SIGNAL කියල වැටිලා ..computer එක restart කලාම
moniter එක වැඩ .. පැය බාගකින් නැවත off වෙනව .
මේකට හේතුව කියපල්ලකෝ .............

මගේ moniter එක ViewSonic LED එකක් .

ලගදී ඉදල moniter එක එකපාරටම off වෙනවා

NO SIGNAL කියල වැටිලා ..computer එක restart කලාම
moniter එක වැඩ .. පැය බාගකින් නැවත off වෙනව .

මේකට හේතුව කියපල්ලකෝ .............