Viharamahadevi park

Kaveendra Randeera

Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    Mama eeye viharamahadevi park eka gaawa bike eka park kara. Park karapu gaman ticket ekak kaduwa. Payakata 20 gaane gewanna ona kiwwa. Mamath ticket eka balanne nathuwa salli dunna. Eth passe baluwama a ticket eke thiyenne three wheel walata parking fees kiyala. Mata dana ganna ona aththatama bike walata ethana ticket kadanawada, nathnam mun mata boruwata ticket kaduwada kiyala. Bike walatath kadanawa nam bike walatath wenama ticket eka hadanna ona neda, me athdakima thiyena thawa kawda inne.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    මම පෙරේදත් ගියා.මට නම් දුන්නේ නෑ.හැබයි මන් බයික් එක නැවැත්තුවේ ආර්ට් ගැලරි එක ඉස්සරහින්.හැබයි බැරිස්ටා එක ඉස්සරහින් නැවැත්තුවා කපල් එකක් ඇවිත්.ඒ අයට නම් දුන්නා.ඒ මිනිස්සු එක තැනක නෑ.වටේම යනවා.හවස තමයි මන් ගියේ.උදේ නම් වාහන පාර්ක් කරනවනේ වටේම .උබ උදේද ගියේ
     
    Kaveendra Randeera

    Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    මම පෙරේදත් ගියා.මට නම් දුන්නේ නෑ.හැබයි මන් බයික් එක නැවැත්තුවේ ආර්ට් ගැලරි එක ඉස්සරහින්.හැබයි බැරිස්ටා එක ඉස්සරහින් නැවැත්තුවා කපල් එකක් ඇවිත්.ඒ අයට නම් දුන්නා.ඒ මිනිස්සු එක තැනක නෑ.වටේම යනවා.හවස තමයි මන් ගියේ.උදේ නම් වාහන පාර්ක් කරනවනේ වටේම .උබ උදේද ගියේ

    Mamath hawasa giye 5 ta vithara.
     
    K.V.D

    Well-known member
  • Aug 7, 2016
    1,114
    494
    113
    Gampaha
    Weekend wala nan ticket kadanawa Rs 20 thamai. Weekdays wala samahara dawas walata ticket kadanawa.Rs 20 thamai.