අපේ එකෙක් ඉන්නවා. ඌ ට්රැවලිං ගයිඩ් කෙනෙක්. අපි සෙට් එකක් එකතු වෙලා සල්ලි දාලා අපේ බැඳපුයාලුවාට දවස් 5ක ටුවර් එකක් සෙට් කරා ලංකාව වටේම. හොටෙල්ස් බුක් කරේ මම කියපු ට්රැවලිං ඩයල් එක. ගනන් උගෙන් තමා ගන්න ඕනා.
ලබන අවුරුද්දේ උඹලා ආසා නම් මටත් ඒ වගේ තෑග්ගක් දුන්නොත් එපා කියන්නේ නෑ මම.![]()
මචං නැගිටපන්...




hebei mam hadala deepu id eken EK ekata awoth man kanen allagannawa 



Mamath othana gana hoyala baluwa, lagadi thiyena wadakata
yanna...... 

danagannath ekka kiyapanko vistara tikak...