Questions Villvay Systems, Rootcode Labs

Aug 26, 2021
7
7
3
Colombo
Villvay.jpeg
Rootcode labs.png

Villvay Systems, Rootcode Labs දෙකේ විස්තර දන්න කෙනෙක් ඉන්නව ද?
වඩා හොඳ මොකක් ද?
සීනිය' සොෆ්ට්වෙයා ඉන්ජිනිය' (SSE) සැලරි,
ව'කින් එන්වයරමන්ට් එක,
ප්‍රොමොශන්ස්, ඉන්ක්‍රිමන්ට්ස්,
ල'නින් ඔපචුනිටීස් කොහොමද?
අනික් ප'ක්ස් සහ ඩ්‍රෝබැක්ස් මොනවද කියලත් දන්න කෙනෙක් කියන්න.

මේ දෙකට වඩා (සැලරි සහ අනික් බෙනිෆිට්ස් අතින්) මීට වඩා හොඳ අලුත් කම්පැනීස් මොනවද තියෙන්නෙ?
 
Last edited:
Aug 26, 2021
7
7
3
Colombo
meke thread thibba Villvay eka gena. mathaka widihata aul place ekak kiyala thibba godak un. thread hoyala balanna
ඔව්, ඒ ටික දැක්ක. ටිකක් පරණයි threads ටික. මට නම් තේරුණේ ඒ threads දාපු සමහරුන්ට company එක එක්ක මොකක් හරි තරහක් තියෙනව ද කොහෙද. හොඳක් කියල තිබුණෙම නෑ. මාස ගණන්වල salary ගෙවන්නෙ නැති කතාවක් කියල තිබුණ. ඒක නම් ටිකක් හොයල බලන්න ඕන.

ඒත් මගෙ යාලුවෙක්ට offer එකක් ඇවිත් තියෙනව average salary range එකට වඩා වැඩියි. WSO2, SyscoLabs වලටත් වඩා ටිකක් වැඩියි. ඒකයි පොඩ්ඩක් බැලුවේ. තව vacancies වගයකුත් තියෙනව දැක්ක මට set වෙන ;-). LinkedIn එකෙන් වැඩ කළ/කරන කීප දෙනෙක්ගෙන් අහල බැලුවම නම් කියල තිබුණෙ එහෙම ලොකු අවුලක් නෑ කියල. පොඩි company එකක් නිසා වැඩ ටිකක් වැඩියිලු 🥵.

RootCode Labs ගැන idea එකක් නැද්ද?

Villvay Elakiri kiyala google search karanna, meke oka gana threads giya
ඔව් ඒ ටික නම් දැක්ක. RootCode Labs ගැන idea එකක් නැද්ද?
------ Post added on Aug 31, 2021 at 9:50 AM