පසුගිය කාලය පුරාම යුරෝපීය රටවල් ශ්‍රී ලංකාවට බලපෑම් කළ ආකාරය අප කවුරුන් විසින් වුවත් යළි යළිත් සිහිපත් කරගත යුතුය.
කොටි සංවිධානය සමූලඝාතනය වීය.
එය ඇමෙරිකාව ඇතුළු යුරෝපීය රටවලට දරාගත හැක්කක් නොවීය.
ඔවුන්ට ඇති එකම ප්‍රශ්නය ශ්‍රී ලංකා ආණ්ඩුවේ ස්ථාවරත්වයයි.
එහෙයින් ශ්‍රී ලංකාවට ගිනි තැබීමට නම් ආණ්ඩුව අස්ථාවර කළ යුතුය. නායකත්වය පලවාහැර තමන්ට හීලෑ රූකඩ නායකත්වයක් මතුකර ගත යුතුය.
විරෝධය පෑමට යැයි කියා පොල්ලක් අතින් ගෙන පාරට බහින පුද්ගලයා මේ සැලැස්මේ බිම් මට්ටමේ ඉත්තා බවට පත්ව සිටී. එහෙත් ඔහු ඒ බව නොදනී. ඔහු සිතන්නේ තෙල් මිලට එරෙහිව තමන් සටන් වදින බවය.එහෙත් තමන් සටන් වදින්නේ රට බිලිගන්නට සැරසී සිටින විදේශීය බලවේගවල සහ එන්.ජී.ඕ.කාරයින්ගේ ඕනෑ එපාකම් වෙනුවෙන් නොවේදැයි ඔවුන්ට කල්පනා වෙන්නේ නැත.
ජනතා උද්ඝෝෂණවලට එන්නේ සාමාන්‍ය වැසියන් නම් ඔවුන් කඩු, පොලු, මුගුරු, පෙට්‍රල් බෝම්බ රැගෙන එන්නේ නැත. ඒවා රැගෙන එන්නෝ මැරයෝය. ඔවුන් එන්නේ කලබලයක් කරන්නටය. කඩු රැගෙන එන්නේ පිටකසන්නට නොවේ. පෙට්‍රල් බෝම්බ රැගෙන එන්නේ පහන් පත්තු කරන්නට නොවේ.
අතීතයේ පටන්ම අපේ රට ආක්‍රමණය කළ හැම සතුරු බලවේගයක්ම පළමුවෙන් කෙළේ තමන්ට වහල්කම් කරන ජාතියක් ජම්මයක් නැති නිවටයින් පිරිසක් ළංකරගෙන උන්ට කන්ඩ බොන්ඩ දී ඇති කිරීමය. දෙවනුව උන් ලවා අපේ ජනතාවගේ ඉස්ගෙඩි අපිරිසුදු කොට හලාහල විෂ කවා මුළු ජනතාවම බෙදා වෙන්කරලීමය. තෙවනුව රට වෙනුවෙන් පෙනී සිටින සැබෑ නායකත්වයට එරෙහිව උසිගැන්වීමය.
ඒ කාර්යය එදත් සිදුවිය. අදත් සිදුවෙමින් පවතින්නේ එය මය.
එය කෙසේ වුවද තෙල් මිල ඉහළ නැංවීම නිසා ජනතාවට කරදර සිදුවන බවද සත්‍යයකි. ඔවුන් කරුණු වටහා ගනු ඇත. එහෙත් එතෙක් ඔවුන් ලබා දෙනවා යැයි කියන සහනාධාර කඩිනම්ව ලබාදීම රජයේ වගකීමකි.
එය ප්‍රමාද වීම හෝ අවුල් වීම නිසා සිදුවන්නේ අවුල් කරන්නන්ට අවස්ථාවක් ලැබීම පමණි.
[gaththe paththaren]
me post ekaya kamathi aya rep+ denna epa.akamethi aya - dunnata kamak na.

Last edited: