Vinnaithaandi Varuvaayaa (movie) නැවත ලංකාවේ

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,817
    39,766
    113
    Homagama
    පිස්සුවෙන් වගේ බලපු ෆිල්ම් එකක් ආයිත් ඇවිත් හොල් එකට. දහ පාරකට වඩා නම් බලලා ඇති. ආයිත් යනවා මේක බලන්න pvr එකට.

    Vinnaithaandi Varuvaayaa
    Imdb 8+​
    MV5BYTM0ZGM5ODAtMjEyNi00ZGUzLWFiOTUtOGRmYzNjNDkzOGI3XkEyXkFqcGdeQXVyMTEzNzg0Mjkx._V1_QL75_UY281_CR7,0,190,281_.jpg
    26MPVTV-2

    මේක ආදර කතාවක්. ත්‍රිෂා නංගියා තමයි ඉතින් ඉන්නේ. ආදරය, ආසාව, ආගම, රැකියාව සියල්ල බ්ලෙන්ඩ් වෙලා. නැවත නැවත බලන්න හිතනවා.

    දන්නවානේ මම ප්ලොට් එක කියන්නැ. බලපු අය දන්නවා. බලපු නැති අයත් පුලුවන්නම් හෝල් එකේ බලන්න.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,824
    31,001
    113
    හපෝ අක්කා මල්ලි ලව් එක. ටීවී එකේම ගියා 100 පාරක් විතර. හද්ද කම්මැලියි. 😪
    හොලිවුඩ් වල හැමදාම පිටසක්වල පොන්නයො හැමිනෙන ඒවයි එක්කෝ Marvel DC පොන්ටියන්ගෙ මගුලුයි බලද්දි තොපිට කම්මැලි හිතෙන්නෙ නෑ නෙහ් 🤣 හොලිවුඩ් ෆිල්ම් තමා ෆිල්ම් කියලා හිතාගෙන ඉන්න පොන්ස්ලානම් කැරිම පවක් කරලා තියන ගොබ්බ හැත්තක්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara

    මම හොලිවුඩ් විතරක් බලන්නේ නෑනේ.. 😪
     
    • Like
    Reactions: emoji diaries

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,824
    31,001
    113
    මම හොලිවුඩ් විතරක් බලන්නේ නෑනේ.. 😪
    පල යන්න 🤣 තෝ හොලිවුඩ් ෆිල්ම් විතරක් බලන අර චාලි පුත් කියන පොන්සියගෙ ගොබ්බ සිංදු අහලා මැරෙන්න හදන කලුවෙක් කියලා දන්නවා මේකෙ උන් 🤣
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    පල යන්න 🤣 තෝ හොලිවුඩ් ෆිල්ම් විතරක් බලන අර චාලි පුත් කියන පොන්සියගෙ ගොබ්බ සිංදු අහලා මැරෙන්න හදන කලුවෙක් කියලා දන්නවා මේකෙ උන් 🤣
    පිස්සුද යකෝ මම ඔය සේරම බලනවා. මට ජාති භේදයක් නෑනේ. හැබැයි ඔය ෆිල්ම් එක එක පාරක්වත් ඉවර වෙනකන් එක දිගට බලල නෑ.
     
    • Like
    Reactions: emoji diaries

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,734
    23,408
    113
    හොලිවුඩ් වල හැමදාම පිටසක්වල පොන්නයො හැමිනෙන ඒවයි එක්කෝ Marvel DC පොන්ටියන්ගෙ මගුලුයි බලද්දි තොපිට කම්මැලි හිතෙන්නෙ නෑ නෙහ් 🤣 හොලිවුඩ් ෆිල්ම් තමා ෆිල්ම් කියලා හිතාගෙන ඉන්න පොන්ස්ලානම් කැරිම පවක් කරලා තියන ගොබ්බ හැත්තක්
    Hollywood කියන්නෙ හැබැයි ඔය ඩීසී මාර්වල් හුත්තිගෙ පුතාලා නන් නෙමේ

    පිස්සුවෙන් වගේ බලපු ෆිල්ම් එකක් ආයිත් ඇවිත් හොල් එකට. දහ පාරකට වඩා නම් බලලා ඇති. ආයිත් යනවා මේක බලන්න pvr එකට.

    Vinnaithaandi Varuvaayaa
    Imdb 8+​
    MV5BYTM0ZGM5ODAtMjEyNi00ZGUzLWFiOTUtOGRmYzNjNDkzOGI3XkEyXkFqcGdeQXVyMTEzNzg0Mjkx._V1_QL75_UY281_CR7,0,190,281_.jpg
    26MPVTV-2

    මේක ආදර කතාවක්. ත්‍රිෂා නංගියා තමයි ඉතින් ඉන්නේ. ආදරය, ආසාව, ආගම, රැකියාව සියල්ල බ්ලෙන්ඩ් වෙලා. නැවත නැවත බලන්න හිතනවා.

    දන්නවානේ මම ප්ලොට් එක කියන්නැ. බලපු අය දන්නවා. බලපු නැති අයත් පුලුවන්නම් හෝල් එකේ බලන්න.
    කෝ හෙට විතරද තියෙන්නෙ?
    ------ Post added on Mar 29, 2024 at 8:02 PM
     
    • Like
    Reactions: SLKolla2020