පිස්සුවෙන් වගේ බලපු ෆිල්ම් එකක් ආයිත් ඇවිත් හොල් එකට. දහ පාරකට වඩා නම් බලලා ඇති. ආයිත් යනවා මේක බලන්න pvr එකට.
මේක ආදර කතාවක්. ත්‍රිෂා නංගියා තමයි ඉතින් ඉන්නේ. ආදරය, ආසාව, ආගම, රැකියාව සියල්ල බ්ලෙන්ඩ් වෙලා. නැවත නැවත බලන්න හිතනවා.
දන්නවානේ මම ප්ලොට් එක කියන්නැ. බලපු අය දන්නවා. බලපු නැති අයත් පුලුවන්නම් හෝල් එකේ බලන්න.
Vinnaithaandi Varuvaayaa
Imdb 8+