Vinnaithaandi Varuvaayaa (movie) නැවත ලංකාවේ

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    බුක්මාක් නම් කරගන්නවා.
    බලන්න තමයි හම්බවෙන්නෙ නැත්තෙ.
    තැන්ක්යු ලොක්කා
     
    • Like
    Reactions: SLKolla2020

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,401
    2,792
    113
    දැන් දු⁣න්නොත් දැන් ගහනවා 🥲🥲
    දැන් නෙමේ. තව අව්රුදු 20කින් විතර දුන්නත් එපා කියන එකක් නෑ මම නම්. මාර වැඩේ කියන්නේ මට ට්‍රිශා ගේ ඔය ෆිල්ම් එක විතරයි බලන්න බැරි උනෙත්. දෙතුන් පාරක් බෑවා. තාම බැලුවේ නෑ.
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,890
    2,496
    113
    colombo
    පිස්සුද යකෝ මම ඔය සේරම බලනවා. මට ජාති භේදයක් නෑනේ. හැබැයි ඔය ෆිල්ම් එක එක පාරක්වත් ඉවර වෙනකන් එක දිගට බලල නෑ.
    ඉතින් ඕකෙ අන්තිම ටික තමයි හොද
    අන්තිමට වෙන්නේ මොකද්ද කියලා නොදැනද කම්මැලි කිව්වේ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,162
    1
    100,933
    113
    34
    Kalutara
    ඉතින් ඕකෙ අන්තිම ටික තමයි හොද
    අන්තිමට වෙන්නේ මොකද්ද කියලා නොදැනද කම්මැලි කිව්වේ
    අන්තිම හරියේ පල්ලියේ වෙඩිමක් ගන්න සීන් එකක් නම් මතකයි.
     
    • Like
    Reactions: SLKolla2020

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    මේ film එකත් පට්ට Dhayam 2017 multiple personality disorder story එකක් තියෙන්නේ
    Thawa thiyenawa ..

    duruwangal 16
    මේක බලලා තියනවා, අන්තිමට පට්ට twist එකක් තියෙන්නේ
    Raja thandiram
    මේක බලලා නෑ හැබැයි මේ actorගේ Nadunisi Naaygal film එක බලලා තියනවා.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    හොලිවුඩ් වල හැමදාම පිටසක්වල පොන්නයො හැමිනෙන ඒවයි එක්කෝ Marvel DC පොන්ටියන්ගෙ මගුලුයි බලද්දි තොපිට කම්මැලි හිතෙන්නෙ නෑ නෙහ් 🤣 හොලිවුඩ් ෆිල්ම් තමා ෆිල්ම් කියලා හිතාගෙන ඉන්න පොන්ස්ලානම් කැරිම පවක් කරලා තියන ගොබ්බ හැත්තක්
    පිටසක්වලයන්ගෙ ෆිල්ම්සුයි, කොමික් බුක් ෆිල්ම්සුයි විතරයි හොලිවුඩ් ෆිල්ම්ස් කියන්නෙ කියලා හිතන් ඉන්නවා නම්, මට නම් කියන්න තියෙන්නෙ තමුන්නාන්සෙට ලොකු වැරදීමක් වෙලා කියලා තමයි. ඔබතුමා බලන්නෙ ඔය ජාතියෙ ෆිල්ම්ස් විතරක් හින්දා වෙන්න ඇති ඔහොම හිතෙන්නෙ. පොඩ්ඩක් නෙට් එකේ හොයලා බලන්නකො හොලිවුඩ්වල අවුරුද්දකට කොච්චර හොද original ideas තියෙන low budget indie films, mid budget indie films හැදෙනව ද කියලා. අවුල තියෙන්නෙ කවුරුවත් ඒවා බලන්න උනන්දු නොවෙන එකයි.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,997

    Hehe chill bro 😁 මමත් හොලිවුඩ් හොද ඒවා බලනවා බං ❤️ ඔය බැනලා තියෙන්නෙ මම දන්න සමහර පක්කු ඉන්නවා බලන්නෙම පිටසක්වල පක්කු හැමිනෙන ඒවයි marvel dc රෙද්දවලුයි නැත්තං අර ජෝන් වික් වගේ එකෙක් ගිහිං 500ක් විතර මරල එන පකවල්. හැබැයි සුපිරි ස්ටෝරි තියන සිරාම මලයාලම්, ටැමිල්, තෙලිගු, හින්දි ෆිල්ම්, tv series වලටත් ඉන්දියන් ජරාව ගගා හැමිනෙනවා. ආපෝ කොච්චර සුපිරි එකක් කිව්වත් අපිනං ඉන්දියන් ජරාව බලන්නෑ කිය කිය. ඒවගේ ගොන් පක්කුන්ට බැන්නෙ
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඔලුවට ප්‍රශ්නයක් ආව වෙලාවට මම බලන ෆිල්ම් සෙට් එකෙන් එකක්..කී පාරක්නම් බලල තියනවද කියල මතක නැහැ..සුපිරියක්

    Hehe chill bro 😁 මමත් හොලිවුඩ් හොද ඒවා බලනවා බං ❤️ ඔය බැනලා තියෙන්නෙ මම දන්න සමහර පක්කු ඉන්නවා බලන්නෙම පිටසක්වල පක්කු හැමිනෙන ඒවයි marvel dc රෙද්දවලුයි නැත්තං අර ජෝන් වික් වගේ එකෙක් ගිහිං 500ක් විතර මරල එන පකවල්. හැබැයි සුපිරි ස්ටෝරි තියන සිරාම මලයාලම්, ටැමිල්, තෙලිගු, හින්දි ෆිල්ම්, tv series වලටත් ඉන්දියන් ජරාව ගගා හැමිනෙනවා. ආපෝ කොච්චර සුපිරි එකක් කිව්වත් අපිනං ඉන්දියන් ජරාව බලන්නෑ කිය කිය. ඒවගේ ගොන් පක්කුන්ට බැන්නෙ
    සිරා ටෝක මචෝ..හැට්ස් ඕෆ් අහ්
    ------ Post added on Mar 30, 2024 at 5:29 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,863
    1
    60,747
    113
    Mother Earth
    මේක බලලා තියේද? පිට්ටු වලින් ගහගන්නේ.
    1711804097525.jpeg
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    හොලිවුඩ් වල හැමදාම පිටසක්වල පොන්නයො හැමිනෙන ඒවයි එක්කෝ Marvel DC පොන්ටියන්ගෙ මගුලුයි බලද්දි තොපිට කම්මැලි හිතෙන්නෙ නෑ නෙහ් 🤣 හොලිවුඩ් ෆිල්ම් තමා ෆිල්ම් කියලා හිතාගෙන ඉන්න පොන්ස්ලානම් කැරිම පවක් කරලා තියන ගොබ්බ හැත්තක්
    un thamai film loketa hdunwala dunne...gobbaya
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,153
    12,141
    113
    Ohio, USA
    මේ film එකත් පට්ට Dhayam 2017 multiple personality disorder story එකක් තියෙන්නේ

    මේක බලලා තියනවා, අන්තිමට පට්ට twist එකක් තියෙන්නේ

    මේක බලලා නෑ හැබැයි මේ actorගේ Nadunisi Naaygal film එක බලලා තියනවා.
    රාජතන්දිරම් ෆිල්ම් එක නම් බලන්නම ඕන එකක්... jewellery shop එකක අයිතිකාරයටම තමුන් අහවල් දවසේ අහවල් තැනින් අහවල් විදියට ඇවිල්ල අහවල් රත්තරන් ටික හොරකම් කරනවා කියලාම දෙන ගේමක්... ඒකත් හොරකම කරන අතරේ අයිතිකාරයව කෝල් එකේ තියාගෙනම අප්ඩේට්ස් දිදී කරන හොරකමක්...
     
    • Like
    Reactions: SLKolla2020