injection daදැන් දුන්නොත් දැන් ගහනවා![]()

දැන් නෙමේ. තව අව්රුදු 20කින් විතර දුන්නත් එපා කියන එකක් නෑ මම නම්. මාර වැඩේ කියන්නේ මට ට්‍රිශා ගේ ඔය ෆිල්ම් එක විතරයි බලන්න බැරි උනෙත්. දෙතුන් පාරක් බෑවා. තාම බැලුවේ නෑ.දැන් දුන්නොත් දැන් ගහනවා![]()
දැන් නම් වයස වැඩීදැන් දුන්නොත් දැන් ගහනවා![]()
ඉතින් ඕකෙ අන්තිම ටික තමයි හොදපිස්සුද යකෝ මම ඔය සේරම බලනවා. මට ජාති භේදයක් නෑනේ. හැබැයි ඔය ෆිල්ම් එක එක පාරක්වත් ඉවර වෙනකන් එක දිගට බලල නෑ.
අන්තිම හරියේ පල්ලියේ වෙඩිමක් ගන්න සීන් එකක් නම් මතකයි.ඉතින් ඕකෙ අන්තිම ටික තමයි හොද
අන්තිමට වෙන්නේ මොකද්ද කියලා නොදැනද කම්මැලි කිව්වේ
Thawa thiyenawa ..Kuttrame Thandanai, Sathuranga Vettai දෙකම පට්ට![]()
මේක බලලා තියනවා, අන්තිමට පට්ට twist එකක් තියෙන්නේThawa thiyenawa ..
duruwangal 16
මේක බලලා නෑ හැබැයි මේ actorගේ Nadunisi Naaygal film එක බලලා තියනවා.Raja thandiram
පිටසක්වලයන්ගෙ ෆිල්ම්සුයි, කොමික් බුක් ෆිල්ම්සුයි විතරයි හොලිවුඩ් ෆිල්ම්ස් කියන්නෙ කියලා හිතන් ඉන්නවා නම්, මට නම් කියන්න තියෙන්නෙ තමුන්නාන්සෙට ලොකු වැරදීමක් වෙලා කියලා තමයි. ඔබතුමා බලන්නෙ ඔය ජාතියෙ ෆිල්ම්ස් විතරක් හින්දා වෙන්න ඇති ඔහොම හිතෙන්නෙ. පොඩ්ඩක් නෙට් එකේ හොයලා බලන්නකො හොලිවුඩ්වල අවුරුද්දකට කොච්චර හොද original ideas තියෙන low budget indie films, mid budget indie films හැදෙනව ද කියලා. අවුල තියෙන්නෙ කවුරුවත් ඒවා බලන්න උනන්දු නොවෙන එකයි.හොලිවුඩ් වල හැමදාම පිටසක්වල පොන්නයො හැමිනෙන ඒවයි එක්කෝ Marvel DC පොන්ටියන්ගෙ මගුලුයි බලද්දි තොපිට කම්මැලි හිතෙන්නෙ නෑ නෙහ්හොලිවුඩ් ෆිල්ම් තමා ෆිල්ම් කියලා හිතාගෙන ඉන්න පොන්ස්ලානම් කැරිම පවක් කරලා තියන ගොබ්බ හැත්තක්
Hehe chill broපිටසක්වලයන්ගෙ ෆිල්ම්සුයි, කොමික් බුක් ෆිල්ම්සුයි විතරයි හොලිවුඩ් ෆිල්ම්ස් කියන්නෙ කියලා හිතන් ඉන්නවා නම්, මට නම් කියන්න තියෙන්නෙ තමුන්නාන්සෙට ලොකු වැරදීමක් වෙලා කියලා තමයි. ඔබතුමා බලන්නෙ ඔය ජාතියෙ ෆිල්ම්ස් විතරක් හින්දා වෙන්න ඇති ඔහොම හිතෙන්නෙ. පොඩ්ඩක් නෙට් එකේ හොයලා බලන්නකො හොලිවුඩ්වල අවුරුද්දකට කොච්චර හොද original ideas තියෙන low budget indie films, mid budget indie films හැදෙනව ද කියලා. අවුල තියෙන්නෙ කවුරුවත් ඒවා බලන්න උනන්දු නොවෙන එකයි.
සිරා ටෝක මචෝ..හැට්ස් ඕෆ් අහ්Hehe chill broමමත් හොලිවුඩ් හොද ඒවා බලනවා බං
ඔය බැනලා තියෙන්නෙ මම දන්න සමහර පක්කු ඉන්නවා බලන්නෙම පිටසක්වල පක්කු හැමිනෙන ඒවයි marvel dc රෙද්දවලුයි නැත්තං අර ජෝන් වික් වගේ එකෙක් ගිහිං 500ක් විතර මරල එන පකවල්. හැබැයි සුපිරි ස්ටෝරි තියන සිරාම මලයාලම්, ටැමිල්, තෙලිගු, හින්දි ෆිල්ම්, tv series වලටත් ඉන්දියන් ජරාව ගගා හැමිනෙනවා. ආපෝ කොච්චර සුපිරි එකක් කිව්වත් අපිනං ඉන්දියන් ජරාව බලන්නෑ කිය කිය. ඒවගේ ගොන් පක්කුන්ට බැන්නෙ
කැත්ත පයියෙන් බැලුවෙ නැද්ද?මේක බලලා තියේද? පිට්ටු වලින් ගහගන්නේ.
View attachment 227275
un thamai film loketa hdunwala dunne...gobbayaහොලිවුඩ් වල හැමදාම පිටසක්වල පොන්නයො හැමිනෙන ඒවයි එක්කෝ Marvel DC පොන්ටියන්ගෙ මගුලුයි බලද්දි තොපිට කම්මැලි හිතෙන්නෙ නෑ නෙහ්හොලිවුඩ් ෆිල්ම් තමා ෆිල්ම් කියලා හිතාගෙන ඉන්න පොන්ස්ලානම් කැරිම පවක් කරලා තියන ගොබ්බ හැත්තක්
රාජතන්දිරම් ෆිල්ම් එක නම් බලන්නම ඕන එකක්... jewellery shop එකක අයිතිකාරයටම තමුන් අහවල් දවසේ අහවල් තැනින් අහවල් විදියට ඇවිල්ල අහවල් රත්තරන් ටික හොරකම් කරනවා කියලාම දෙන ගේමක්... ඒකත් හොරකම කරන අතරේ අයිතිකාරයව කෝල් එකේ තියාගෙනම අප්ඩේට්ස් දිදී කරන හොරකමක්...මේ film එකත් පට්ට Dhayam 2017 multiple personality disorder story එකක් තියෙන්නේ
මේක බලලා තියනවා, අන්තිමට පට්ට twist එකක් තියෙන්නේ
මේක බලලා නෑ හැබැයි මේ actorගේ Nadunisi Naaygal film එක බලලා තියනවා.