floor tile ගන්න අඩුම තැනක්.

prasadmanjulago

Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    floor tile ගන්න අඩුම තැනක්.

    මචන්ලා floor ටයිල් අඩුම ගන්න කොහෙද තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කේ?මන් ගම්පහ. දැනට බලපු තැන් වල වර්ග අඩි 650ට 80000ක් යනවා.
    මගේ ෂොප් එක open කරනවා මේ අවුරුදු නැකතට.ජනවාරි කරන්න හිටියේ සල්ලි ටිකක් අඩු නිසා බැරි උනා.lanka tile තමා බලන්නේ.Chinese ඒවා හරි නෑ කියලා කට්ටිය කියනවා.
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    mamath bathroom ekata tile tikak gaththa. rocel adiya adiya eka 125k una ban. kokatath hoda tile ekak dapan floor ekata. neththan kalayak yanakota chinees tile eke color wenas wenawa.
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මචන්ලා floor ටයිල් අඩුම ගන්න කොහෙද තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කේ?මන් ගම්පහ. දැනට බලපු තැන් වල වර්ග අඩි 650ට 80000ක් යනවා.
    මගේ ෂොප් එක open කරනවා මේ අවුරුදු නැකතට.ජනවාරි කරන්න හිටියේ සල්ලි ටිකක් අඩු නිසා බැරි උනා.lanka tile තමා බලන්නේ.Chinese ඒවා හරි නෑ කියලා කට්ටිය කියනවා.

    normal price indian brand ekak aran daanna....:yes::yes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ශොප් එකකට දාන්නනම්,කඩ කාමරයේ අයිතියත් උඹටනම් හෝමෝජීනියස් පෝසිලේන් ටයිල් දාහන් මචන්.අනිත් ටයිල් ටික කාලයක් යනකොට මිනිස්සුන්ගේ සෙරෙප්පු එක්ක එන වැලි වලට කැපිලා හීරෙනවා.හැබැයි ඕක වෙන්න අවු 2-3ක් විතර යනවා.අවු 2-3 කින් කඩ කාමරයෙන් යනවනම් ඉතින් අවුලක් නෑ.නැත්නම් හොඳ හෝමෝජීනියස් පෝසිලේන් ටයිල් එකක් දාන්න.ගාන වැඩියිතමයි.නමුත් කල්පැවැත්ම හොඳයි.

    හෝමෝජීනියස් පෝසිලේන් ටයිල් නම් ව.අඩියක් 250ක් විතර වෙනවා.
     
    Last edited:

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මෙහෙමයි මචන්,

    හොමොජිනියස් ටයිල් වල ගෙවුනට ඩිසයින් එකේ අව්ලක් නැ, ඒ නිසා ගෙවෙන, වැඩිය පෑගෙන තැන වලට ඒවා දාපන්, පෑගෙන් නැති තැන වලට චයිනිස් හෝ ඉන්දියන් දාපන්.

    නිකන් හිතපන්, උබ දානේ රෙදි කඩයක්, සුපර් මාකට් එකක් වගේ මිනිස්සු යන පාත් තියෙන කඩයක් නම් rack, කබඩ් තියෙන තැන ටික තෝරලා දාපන් පෝලිමට චයිනිස්. මොකද ඒවා යට පැගෙන්නේ නැනේ, මිනිස්සු යන පාත් එකේ දාපන් හොමොජිනියස් හොද ටයිල් එකක්. කඩේ ඉස්සරහටත් දාපන් හොමොජිනියස් නන් ස්කිඩ් හොද ටයිල් එකක්...

    උදාහරණයක් විතරයි,
     
    • Like
    Reactions: prasadmanjulago