vios ekada hoda fb 15 ekada pl help

wdmdd

Active member
  • Sep 3, 2011
    744
    143
    43
    machanla meke inna wahana wadakarayo kiyanawada hoda mokakda fb 15 ekada vios ekada

    1.fuel kohomada deke wada karanne
    2.wahanayak select karaganne kohomada
    3.dan yana price range eka
    4.parts wala ganan
    5.gaththoth main tain karagena lesiyen yanna puluwan wahane mokakda


    thawa oba danna siyalu deee vios ekak kelinma namata genwanawanam kiyak withara yaida


    pl help oyala danna siyalu dee meke danna anith ayatath udawwak wei?????


    elakiriye hamotama jayen jayaaaaa:dull::oo::baffled::angry::P:rofl::rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    VIOS ගැන නොදනී......

    FB15 :love: මගේ ලග තියෙන්නේ නම් මැනුවල් ගියර් එකක්..... :)

    තෙල් කරනවා කොළඹ..... 10Km+ .... දුර 15Km+ With AC :D

    ලෙඩ දෙන්නේ ලෝවර් ආම් බුෂ් එක තමා....... :dull: වෙන නම් ලෙඩක් නෑ.... :)
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,614
    2,120
    113
    vios ekata wada FB 15 hoda wei mage hithe.hariyatama kiyanna ba Vios use karala nathi nisa,oya dekama use karapu ekek help karai :)
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    vios thailand, 2003 passe awe fb15 ekata wada aluth gana wadi. petrol fb15 walata wada wada. martket price eka dan bahala hinda kiyana ganan walata ganan yanna epa. vios eka ganna eke 121 ekak ganna puluwan athi.
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    fb 15 benz shel model ekak ganin 20 kata wage hoyaganna puluwan wei kohomada danne na me dawas wala
    vios ekata wada nam hondai machan godak atinma
    0000001184_1.jpg
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    FB15 එකයි වියොස් එකයි සන්සන්දනය කරන්න බෑ

    කලොත් වියොස් එක FB15 එකට වඩා 10ගුනයක් හොදා

    විල්බැරැක්කයක් හරි ටොයොට ගනින්
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    1.fuel kohomada deke wada karanne
    FB15 - 10-12kmpl auto , Vios - 14kmpl+
    FB15 එකේ සෙන්සර් කචල් ගිහාම 8ක් 10ක් කරන්නේ

    2.wahanayak select karaganne kohomada
    ඔය ගැන මමම ත්‍රෙඩ් සෑහෙන්න දාලා ඇති බලපන්


    3.dan yana price range eka

    fb15(1500cc auto full option) 19n 18n pahala / vios 2003 21k 22k withara

    4.parts wala ganan
    dekama eka wage thama ban.

    5.gaththoth main tain karagena lesiyen yanna puluwan wahane mokakda

    ඕවා දැන් අව්රුදු 10කටත් වඩා පරනයි බන්. FB15 වල සෙන්සර් වාත වෙන්න ගත්තහම වහ කන්න වෙන්නේ. ඔය පරන ලදරන් කොහොමත් දැන් ලෙඩ දෙන කාලේ. වියොස් එකක් ගත්තොත් අනිවා FB15 එකට වඩා සහනයක් තියෙනවා.වියොස් එකක් ගනින්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්තරං;17046618 said:
    FB15 එකයි වියොස් එකයි සන්සන්දනය කරන්න බෑ

    කලොත් වියොස් එක FB15 එකට වඩා 10ගුනයක් හොදා

    විල්බැරැක්කයක් හරි ටොයොට ගනින්

    :angry: හෆොයි විල්බැරැක්ක හොදා ටොයෝටා වලට වඩා..... :lol:

    FB15 ට එක එක ඒවා කීම තරයේ හෙලා දකිනවා..... ඔව්....... :angry::angry: