vios ekada hoda fb 15 ekada pl help

vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    :angry: හෆොයි විල්බැරැක්ක හොදා ටොයෝටා වලට වඩා..... :lol:

    FB15 ට එක එක ඒවා කීම තරයේ හෙලා දකිනවා..... ඔව්....... :angry::angry:

    42473.jpg
    :P
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    FB15 new shell ගන්න. වියොස් තායිලන්ඩ්. සස්පෙන්ෂන් කොරොල්ලා වලට වඩා firm වැඩියි ඒ නිසා සැප පහසුව අඩුයි. ඒ අතින් FB15 ගොඩක් හොඳා.
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    FB15 new shell ගන්න. වියොස් තායිලන්ඩ්. සස්පෙන්ෂන් කොරොල්ලා වලට වඩා firm වැඩියි ඒ නිසා සැප පහසුව අඩුයි. ඒ අතින් FB15 ගොඩක් හොඳා.

    Fb15 eke ride quality eka hugak hodai:cool: carina 212 eka wage car ekath lassanai:rolleyes:vios eka num ithin hugak basic car ekak ekama hoda fuel karanawa anika poddak aluth model ekak gana puluwan:cool:
     
    Last edited: