VIP කාමේශ්වරී රසායනය VS කාමෙශ්වරී රසායනය (සෙවනගල) Difference ?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931
    113
    ඔය ජරාවල් ගිලින්න එපා.
    ඕනෙම නම් ගංජා කොලයක් හපලා කාපං
     
    • Like
    Reactions: Tonto

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,882
    23,564
    113
    කන්සා ප්‍රමාණය තමා අඩු වැඩි වෙන්නේ. ඔනේ කරන්නේ අරක නම් මෝදක ගන්න. ආයුර්වේද සංස්තාවේ බඩුත් තියෙනවා.

    මදන මෝදක වලත් High එක තියෙනවද?
    කොහෙන්ද ආයුර්වේද සංස්තාවෙ එකක් ගන්න පුලුවන්?