VIP පිස්සන්ට

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,990
    34,418
    113
    මේක ලංකාවේ තහනම් නැද්ද ???

    වාහනේ සිගනල් ලයිට් ඇරෙන්න වෙන නිවෙන පත්තුවෙන ලයිට් සවි කිරීම තහනම් බං
     

    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    තමන්ට ස්ටේටස් එකක් නැති සමහර උන්ට හීනමානයක් එනවා. ඉතිං ඒ උත්තලා තමන්ගෙ තියන ත්‍රීවිල් එකේ හරි, මරුටියේ හරි, නැත්තං ලෑන්ඩ්කෘසර් එකේ හරි ඔය උට්ටවල් අටවනවා. ඕවා තියෙන්නේ හදිසියකදි ඉක්මණට යන්න රටවල් වල ඉන්න ඒ රටේ වැදගත් දේවල් ගැන තීරණ ගන්න උන්ට.
    (ලංකාවෙ මන්තිරියලා , ඇමති මොට්ටයො එහෙම නැති උනත් ඒවා අටවං ඉන්නවා ඒකට ඉතිං කරන්න දෙයක් නෑ)
    දැං වෙලා තියෙන්නේ හන්දියට පාං ගේන්න යන එකත් vip ලයිට් අටවගන යන එක. ඊට පස්සෙ හදිසියකදි ඇත්තටම vip ලයිට් ගහං යන එකෙකුටවත් ඉඩ ගන්න බෑ


    sira kathawa :rolleyes: