VIP වාහනකට ගාර්ඩ් එක දුන්න පොලිසියට බැන්න හැ&a

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    හි හි....උදේට ජජ් කෝර්ට් එකට එද්දි පොඩ්ඩක් අත දාලා නවත්තපන්කො...ලොකුද කියලා පෙන්නයි...:cool::cool::cool: අත්දැකීමෙන් කියන්නේ....

    මොකක් :shocked: උඹ වාහනේට අත දැම්මද බන් :lol::lol::lol:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,398
    13,319
    113
    33
    ෆින්ලන්ඩ්
    හි හි....උදේට ජජ් කෝර්ට් එකට එද්දි පොඩ්ඩක් අත දාලා නවත්තපන්කො...ලොකුද කියලා පෙන්නයි...:cool::cool::cool: අත්දැකීමෙන් කියන්නේ....

    Sirawata....

    President ta watha ubata karanna bari dewal munta karatha haki...
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Welawata police karyo mu wa ganan gtte naththe judge nam oke gye amathiyekuta bannata wada case 😂😂😂
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    :lol:නෑ නෑ පොඩී..පාට් එකක් දාලා බලනවකෝ අපිට එන්න බැරියැ බත් මුලක් එහෙම අරන්:rolleyes:

    හි හි....උදේට ජජ් කෝර්ට් එකට එද්දි පොඩ්ඩක් අත දාලා නවත්තපන්කො...ලොකුද කියලා පෙන්නයි...:cool::cool::cool: අත්දැකීමෙන් කියන්නේ....

    :lol::lol: ඊයෙත් මාළඹේදි එකෙක් එක්ක ගේම ඉල්ලගත්තා .... මේ පොඩි පාරේ මූ හෝන් ගහන් එක විකාරයයි.... අපි kaaNuwata දාගන්න ඕනද මේ අ.හි.වේ.පු. එනකොට......?? :growl::growl:
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මම බෙනා;21852949 said:
    මොකක් :shocked: උඹ වාහනේට අත දැම්මද බන් :lol::lol::lol:

    අනේ...ඒක පිස්සු සීන් එකක්...මීට අවුරුදු 6කට 7කට කලින් උනේ..මල්ලී මායි ගියා ටවුන් එකට බඩු වගයක් ගන්න...බඩු ටික අරන් වහනේ නැගලා යන්න කියලා මල්ලිට කිව්වා රිවස් එකක් ගහන්න පාර පොඩ්ඩක් බලන්න කියලා...මල්ලී පාරට ගිහින් අත උස්සලා වහන වලට නතර වෙන්න කියලා කිව්වගමන් මන් ඉක්මනට පාරට රිවස් එකක් ගහලා මල්ලිවත් දාගෙන යන්න ගියා...වැඩි දුරක් යන්න උනේ නෑ පොලිස් බයික් එක ඇවිල්ලා අපේ වාහනේ ඉස්සරහින් නවත්තලා ලයිසන් එක අරන් දැන් යන් උසාවියට කිව්වා...ලයිසන් ගත්ත අලුත නිසා මාත් පන බයෙන් කිව්ව විදිහටම ගියා...මයි මල්ලිවයි අර ටෙම්ප‍රී උසාවී කුඩුව ගාව ජේලර් ගාව උදේ උසාවී වාරය අන්තිම වෙනකන් තියාගෙන ඉවර වෙන්න ඔන්න මෙන්න තියලා ඇතුලට කථා කරා...තෝල්කයා ඇහුවා දන්නවද මොකක්ද කරපු වරද මෙහෙම කරන්න කියලා...අපි දෙන්න නෑ කියලා ඔළුව වැනුවා....පස්සේ කියපි පාරේ යන වාහන නතර කරන්න පුළුවන් පොලීසියට විතරයි...අනික තමුන්ලා නැවැත්තුවේ නඩුකාරතුමියක් ගේ වාහනයක්...ඒක තවත් ලොකු වැ‍රද්දක්...එහෙම ගොඩක් ඒවා කියලා මල්ලි ඉස්කෝලේ යන වයස නිසා හිරේ නොගිහින් බේරිලා අවා...

    :(:(:(
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    ඈත්තනේ උබල කරල තියෙන්නේ වෑරෑද්දක්.

    දෑන් මෙතන වෑරද්ද කරන්නේ කවුද?

    ඔන්න ඔය වගේ සීන් හින්දා තමා ලන්කාවේ යුද්දේ වෙලාවේ වෙච්ච දේවල් ගෑන හොයන්න විදේශ විනිසුරන් ඔනේ කියන්නේ. ලන්කාවේ එවුන් විශ්වාස නෑ කියල.

    ඉතින් ඔය උබල කියන දේවල් වලින්ම පේනව ලන්කාවේ නීතියට වෙලා තියෙන දේ.

    ලන්කාවේ නීතිය නමල තියෙන්නේ, උන්ට එකක් අපිට එකක්.

    ආන්න ඒකයි ලන්කාවට කෙලවෙන්නේ.

    නඩුකාරොයො කියන්නේ ආට් කරලා ආපු එවුන් නේද?
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    :rolleyes::rolleyes: ඇයි බං ජජ් කියලා ඌ ලොකු එකද....?? :growl::growl:

    උගේ අප්පාගෙ එකෙක් නෙ යකො...ජජ්ගේ ස්කොට් එකට ගේම ඉල්ලන්නේ...මේකාව ඇරස්ට් කරනම් ඉතින් සොරිම තමයි....

    Math hithanne me Judge kenek hari Ministry secretari kenek Hebei Judge kenek inna wahanekata ohoma horn karala yahathin inna wenne naa :sorry:
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    mamath dakinawa oya E class eka colombo pare puka didi yanawa sure ekatana Judge kenek. dashcam vehicle ekanam patta baya nathi porak
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    අනේ...ඒක පිස්සු සීන් එකක්...මීට අවුරුදු 6කට 7කට කලින් උනේ..මල්ලී මායි ගියා ටවුන් එකට බඩු වගයක් ගන්න...බඩු ටික අරන් වහනේ නැගලා යන්න කියලා මල්ලිට කිව්වා රිවස් එකක් ගහන්න පාර පොඩ්ඩක් බලන්න කියලා...මල්ලී පාරට ගිහින් අත උස්සලා වහන වලට නතර වෙන්න කියලා කිව්වගමන් මන් ඉක්මනට පාරට රිවස් එකක් ගහලා මල්ලිවත් දාගෙන යන්න ගියා...වැඩි දුරක් යන්න උනේ නෑ පොලිස් බයික් එක ඇවිල්ලා අපේ වාහනේ ඉස්සරහින් නවත්තලා ලයිසන් එක අරන් දැන් යන් උසාවියට කිව්වා...ලයිසන් ගත්ත අලුත නිසා මාත් පන බයෙන් කිව්ව විදිහටම ගියා...මයි මල්ලිවයි අර ටෙම්ප‍රී උසාවී කුඩුව ගාව ජේලර් ගාව උදේ උසාවී වාරය අන්තිම වෙනකන් තියාගෙන ඉවර වෙන්න ඔන්න මෙන්න තියලා ඇතුලට කථා කරා...තෝල්කයා ඇහුවා දන්නවද මොකක්ද කරපු වරද මෙහෙම කරන්න කියලා...අපි දෙන්න නෑ කියලා ඔළුව වැනුවා....පස්සේ කියපි පාරේ යන වාහන නතර කරන්න පුළුවන් පොලීසියට විතරයි...අනික තමුන්ලා නැවැත්තුවේ නඩුකාරතුමියක් ගේ වාහනයක්...ඒක තවත් ලොකු වැ‍රද්දක්...එහෙම ගොඩක් ඒවා කියලා මල්ලි ඉස්කෝලේ යන වයස නිසා හිරේ නොගිහින් බේරිලා අවා...

    :(:(:(

    අඩේ... :lol::lol::growl:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,625
    6,359
    113
    Mewa dakinakota Ange le rath wenawa. Hondama de budhimathwa hithana eka.

    Api iwasanna barima thanata awama thamai iwasanna patan ganna one.

    Anika mu juge kenek num mokakda bun me arakshawa paw police kukko denna.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අනේ...ඒක පිස්සු සීන් එකක්...මීට අවුරුදු 6කට 7කට කලින් උනේ..මල්ලී මායි ගියා ටවුන් එකට බඩු වගයක් ගන්න...බඩු ටික අරන් වහනේ නැගලා යන්න කියලා මල්ලිට කිව්වා රිවස් එකක් ගහන්න පාර පොඩ්ඩක් බලන්න කියලා...මල්ලී පාරට ගිහින් අත උස්සලා වහන වලට නතර වෙන්න කියලා කිව්වගමන් මන් ඉක්මනට පාරට රිවස් එකක් ගහලා මල්ලිවත් දාගෙන යන්න ගියා...වැඩි දුරක් යන්න උනේ නෑ පොලිස් බයික් එක ඇවිල්ලා අපේ වාහනේ ඉස්සරහින් නවත්තලා ලයිසන් එක අරන් දැන් යන් උසාවියට කිව්වා...ලයිසන් ගත්ත අලුත නිසා මාත් පන බයෙන් කිව්ව විදිහටම ගියා...මයි මල්ලිවයි අර ටෙම්ප‍රී උසාවී කුඩුව ගාව ජේලර් ගාව උදේ උසාවී වාරය අන්තිම වෙනකන් තියාගෙන ඉවර වෙන්න ඔන්න මෙන්න තියලා ඇතුලට කථා කරා...තෝල්කයා ඇහුවා දන්නවද මොකක්ද කරපු වරද මෙහෙම කරන්න කියලා...අපි දෙන්න නෑ කියලා ඔළුව වැනුවා....පස්සේ කියපි පාරේ යන වාහන නතර කරන්න පුළුවන් පොලීසියට විතරයි...අනික තමුන්ලා නැවැත්තුවේ නඩුකාරතුමියක් ගේ වාහනයක්...ඒක තවත් ලොකු වැ‍රද්දක්...එහෙම ගොඩක් ඒවා කියලා මල්ලි ඉස්කෝලේ යන වයස නිසා හිරේ නොගිහින් බේරිලා අවා...

    :(:(:(

    :shocked::shocked:
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මම බෙනා;21855207 said:
    අඩේ... :lol::lol::growl:

    ඔව් ඔව් උබලට උනත් ඔය වගෙ දේවල් වෙන්න පුළුවන් ඉස්සරහට...ඒ නිසා වාහන පාවිච්චි කරන අය මේවත් පොඩ්ඩක් ඔළුවේ තියගෙන වැඩකොරා නම් හොදයි....

    1) පාරේ යන වාහන අපේ පෞද්ගලික ඔවමනාවලට නතර කරගෙන තියාගෙන ඉන්න එක...(බස් එකකට නගින්න එහෙම අවුලක් නෑ:cool::cool:)
    2)ජජ්ලගේ වාහන...
    3)ඔන් කෝල් දොස්තරලගේ වාහන...
    4)ගිලන් රථ වලට නම් උඩ තුනට වඩා කොහොමවත් බෑ...
    5)තව විශේෂ වරප්‍රසාද හිමි අයට....(ඒ කිව්වේ යුද්දේ කාලේ වගෙ ජීවිත අවදානමක් තියෙන ප්‍රබූ වරුන්ට හරි ආරක්ෂක සේවා වලට සම්භන්ද ප්‍රදාන අයට)

    තව නොකිව්ව අය ගොඩක් ඇති...