Virgin Mojito බොන්න වරෙව්

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    සැර ජාති දාලා පාවිච්චි කරන්නත් පුලුවං. පිටරට වැඩිපුරම කරන්නේ එහෙම තමා.. නිකං බොනවා අඩුයි නෙ :dull:

    අන්න ඒකනේ .. සැර ජාතියක් නොවුනත් ලොල් බව ඉහ වහා ගිහින් විහින් ඒක සැර කරගන්නවා .. :no::rofl: ඉතින් ඕකට සැර ජාති මුකුත් නොදා cool ඒකට බීල දාන්නකෝ :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අන්න ඒකනේ .. සැර ජාතියක් නොවුනත් ලොල් බව ඉහ වහා ගිහින් විහින් ඒක සැර කරගන්නවා .. :no::rofl: ඉතින් ඕකට සැර ජාති මුකුත් නොදා cool ඒකට බීල දාන්නකෝ :P
    හා අයියේ :(
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    :)

    සොහොන;19118260 said:
    ලගදීම මමත් කෑම ක් දාන්න ඕනේ

    බම්ප් අයියේ

    එල එල හදලා අර ත්‍රෙඩ් එකේ දාහන්කෝ බං. තොට කොච්චර කෑම වේරියේශන් තියෙද ඉතාලි කෑම.අපිත් ආසයි යකෝ ඔව්වා කන්න. :frown:


    :)

    smirnoff walin hadana oyawagema cocktail ekak thiyenawa.. anidda eka hadala dannan..
    (bothale kadala thiyena eke ewalinmai hadanna wenne kohomath):P

    එල මචං බය නැතිව ත්‍රෙඩ් එකේ දාහන්. ඕනේ නම් සිංහලෙන් ටයිප් කරලා එවන්නම් උඹ පෝස්ට් කරන්න කලියෙන් PM එකක් දැම්මොත්.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ෆට්ට ..!! :cool:

    :)

    කොක්ටේල් කියන්නේ කොකාගේ නට්ටනේ බං...

    දන්නේ නැති නිසා අහන්නේ.. අර දෙහි පළුවක් ගහල තියෙන්නේ මොකටද...

    දෙහි නෙමෙයි යකෝව් ලෙමන්. ලෙමන් වලට අපහස කරන්න එපා..

    මමත් බොන්නෙ නෑ බං.. මට මේක දැක්ක ගමන් මතක් වුනේ වොඩ්කා.. :lol:

    :P:P:P:P
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හෑ ... පට්ටයි නේ .. :shocked:
    අපේ අම්මට පෙන්නන්න ඕනේ මේක :D

    :P:P:P:P

    අම්මත් සැර ජාති පාවිච්චි කරනවද :dull: නැත්තං අම්මා උඹ බොනවා කියලා දන්නවද ? :dull:

    :lol::lol::lol::lol:

    මදි නං මිරිකා ගන්ට

    :rofl::rofl::rofl::rofl:

    පට්ට මචං දැක්කම ආස හිතෙනවා බොන්න :P:cool:

    :):):)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    thanuwage cocktail doladuka hariyai den.. :P
    You must spread some Reputation around before giving it to Ridila™ again.

    අනේ අක්කේ අරකට රිප්ලයි එකක් දාන්න මට අමතක උනා හෙට උදේ වෙද්දි අනිවා රිප්ලයි එකක් තියේවි හොඳේ. :rolleyes::rolleyes::rolleyes: