Virgin Mojito බොන්න වරෙව්

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    සුමිහිරි පානෙ කියා හැමදාමත් හවසට බොන්නේ
    නෑ එක් දිනක් දෙකක්වත් අත් ඇරියේ
    හවසට පාර අයිනෙ ඇළ අයිනේ සෙට් වෙලා ඉන්නේ
    රිදිලයියා හැමදාමත් බීලයි ගෙදර ගියේ

    කැරකෙන රෝද තුනේ නැගගෙන හැටට හැටේ
    යනකොට පාර දිගේ අසෝකලා අත දැම්මේ
    ආදර රිදිලයියේ උඹ නෑ බෑ කිව්වේ
    සෙට් වෙමු අදත් මචං අපි ඇළ අයිනේ
    ​

    :lol::lol::lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    යන්නෙ එන්නෙ ලොකු පොරවල් එක්කලා
    කන්නෙ බොන්නෙ ලොකු තැන්වල සෙට්වෙලා
    හතර වටේටම සෝබනෙ පෙන්නලා
    ගෙදර යන්නෙ අන්තිමේදි කට් වෙලා

    දෙකක් තුනක් දාගත්තම චන්ඩියා
    කෙලින් යන්න බෑ මිනිහට නොන්ඩියා
    හිතන් ඉන්නෙ මහ ලොකුවට පොර කියා
    ටෝක් දෙන්නෙ මහ වන්ෂෙන් කුඩු පියා

    අපිට කවුද බය අපි කාටද බය
    කයිය ගහයි නිතර යාලුවේ
    ගෙදරට ගිය කල රිදිලා ගෑනි ලඟ
    සමණලයෙක් වගේ මල්ලියේ

    :(:(
    ​
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    යන්නෙ එන්නෙ ලොකු පොරවල් එක්කලා
    කන්නෙ බොන්නෙ ලොකු තැන්වල සෙට්වෙලා
    හතර වටේටම සෝබනෙ පෙන්නලා
    ගෙදර යන්නෙ අන්තිමේදි කට් වෙලා

    දෙකක් තුනක් දාගත්තම චන්ඩියා
    කෙලින් යන්න බෑ මිනිහට නොන්ඩියා
    හිතන් ඉන්නෙ මහ ලොකුවට පොර කියා
    ටෝක් දෙන්නෙ මහ වන්ෂෙන් කුඩු පියා

    අපිට කවුද බය අපි කාටද බය
    කයිය ගහයි නිතර යාලුවේ
    ගෙදරට ගිය කල රිදිලා ගෑනි ලඟ
    සමණලයෙක් වගේ මල්ලියේ

    :(:(
    ​

    WTF :angry::angry::angry: :growl::growl::growl: :frown::frown::frown::frown:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    උදේ ඉඳන් මහ රෑ වන තුරුත් ඉන්නෙ පාරේ
    ඇතත් නැතත් වාසී මගෙ හිතේ දුකක් නෑනේ
    මගේ මේ රතේයන එන අයට බෙරුව දාලා
    කිසිම දාක නෑ මම හිතුමතේ ගාන කපලා

    ත්‍රීවිල් එක මාගේ ප්‍රාඩෝ එක වාගේ
    ලෙඩබෙඩ ණෑනේ යයි කඟවේනෙක් වාගේ
    සෙට් එකෙන් රැව්දේ ගී සිංදු රාවේ
    නෑ හිතට සෝකේ යන අයට මාගෙ රථයේ

    :rofl::rofl:
    ​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    අම්මා සොයන්නේ හැඩකාර කොල්ලෙක්
    අප්පා සොයන්නේ හොද හයිය අත්තක්
    ගහගන්න කියලා දෙන්නාට කුදයක්
    අපි දෙන්න ආවේ මනමාල ගමනක්
    හොර රහසෙ ආවත් තව නෑනෙ වරදක්
    නැතුවාට කාසී මං නියම කොල්ලෙක්

    ත්‍රීවිල් එකෙ නැගලා මං ලඟ වාඩිවෙලා
    පාලා මදහාසේ ආවා හොර රහසේ
    අපි දෙන්නා පැනලා ගියා
    මතකද කෙල්ලේ එදා

    :dull::dull:
    ​
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    උදේ ඉඳන් මහ රෑ වන තුරුත් ඉන්නෙ පාරේ
    ඇතත් නැතත් වාසී මගෙ හිතේ දුකක් නෑනේ
    මගේ මේ රතේයන එන අයට බෙරුව දාලා
    කිසිම දාක නෑ මම හිතුමතේ ගාන කපලා

    ත්‍රීවිල් එක මාගේ ප්‍රාඩෝ එක වාගේ
    ලෙඩබෙඩ ණෑනේ යයි කඟවේනෙක් වාගේ
    සෙට් එකෙන් රැව්දේ ගී සිංදු රාවේ
    නෑ හිතට සෝකේ යන අයට මාගෙ රථයේ

    :rofl::rofl:
    ​

    අම්මා සොයන්නේ හැඩකාර කොල්ලෙක්
    අප්පා සොයන්නේ හොද හයිය අත්තක්
    ගහගන්න කියලා දෙන්නාට කුදයක්
    අපි දෙන්න ආවේ මනමාල ගමනක්
    හොර රහසෙ ආවත් තව නෑනෙ වරදක්
    නැතුවාට කාසී මං නියම කොල්ලෙක්

    ත්‍රීවිල් එකෙ නැගලා මං ලඟ වාඩිවෙලා
    පාලා මදහාසේ ආවා හොර රහසේ
    අපි දෙන්නා පැනලා ගියා
    මතකද කෙල්ලේ එදා

    :dull::dull:
    ​

    :lol::lol::lol: :rofl::rofl::rofl::rofl:

    මන් යනෝ බං නිදි මතයි සහ හෙට උදෙන්ම වැඩ උඹත් නිදා ගනින් අසනීප තියාගෙන තව ඇහෙරන් ඉන්නේ නැතිව. බුදු සරණයි.. සු.රා...
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    431
    113
    Tuscany
    12042995_876156589101019_7426474805042742190_n.jpg


    Bacardi ටිකකුත් දැම්මනම් එල
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    සිංහලයට මේ රට ගැන නෑ අගේ
    පිටරට උන් මෙහෙ රජ වෙනවා
    කන්න බොන්න ගමකට තිබුණත් මෙහේ
    ඒ ඔක්කොම පිටින් ගේනවා
    කම්මැලිකම රට වටේම පිරිල තියෙන්නේ
    සබන් උනත් නිකන් දුන්නොතින් මුන් කන්නේ

    කට ඇරියොත් බොරුම කියනවා
    ලඟින් ගියොත් කනත් කපනවා
    ලංකාව කියලා මේ රටට කියනවා
    දවසක මුන් ටික වලපල්ලට යනවා

    ​
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සිංහලයට මේ රට ගැන නෑ අගේ
    පිටරට උන් මෙහෙ රජ වෙනවා
    කන්න බොන්න ගමකට තිබුණත් මෙහේ
    ඒ ඔක්කොම පිටින් ගේනවා
    කම්මැලිකම රට වටේම පිරිල තියෙන්නේ
    සබන් උනත් නිකන් දුන්නොතින් මුන් කන්නේ

    කට ඇරියොත් බොරුම කියනවා
    ලඟින් ගියොත් කනත් කපනවා
    ලංකාව කියලා මේ රටට කියනවා
    දවසක මුන් ටික වලපල්ලට යනවා

    ​

    :lol::lol:රිදිලා වගේ උන් ගැන හොදට ලියලා තියනවා:lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පට්ට යකෝව් මම ගාන්නෙත් ඒක. ඔය කඩවල තියෙනවා බං Nature Secret Peppermint Facial Wash කියලා ඉල්ලපන්.100 ml එක දැන් 230 ක් බං.

    ෆේස් වොෂ් ද ?? ක්‍රීම් ද ??