ලංකා ඇඩ්ස් වැහුවම මට ඊයේ රෑ ලොකු සතුටක් දැනුනා. මේක හැමෝගෙම මහන්සියෙන් ලබපු උතුම් ජයග්‍රහණයක්. විශේෂයෙන්ම කසුන් @001flyD ගේ සහය කැපවීම උපරිමයට ලැබුන. මේ උතුම් වෙසක් පොහෝ දිනයේ අපේ හදවතට දැනුන සතුට නිමක් නැහැ. මේ වෙබ් සයිට් එක එචරටම සමාජයට පිළිලයක් වෙලා තිබ්බේ. මම දැක්ක දැන් සම්පත් ජාතක කතා දානවා. සමහරක් විට මිනිහගේ කපටිකම වෙන්න පුළුවන්. නැත්නම් එක්කෝ ජීවිතේ කලකිරිලා වෙන්න පුළුවන්.
නමුත් ඊයේ රෑ විඳපු සතුට අද උදේ වෙනකොට නැති වෙලා ගියා. @virginboy27 හැසිරීම අපි ලබපු ජයග්‍රහණයටත් නින්දාවක් විදිහට පෙනෙන්න ගත්තා. දැන් @virginboy27 විසින් හතර වටේම ගණිකාවන්ගේ විස්තර බෙදනවා. එතනින් නොනැවතී සම්පත්ගේ පවුලේ අයට නින්දා වෙන විදිහට ඔහුගේ ප්‍රොෆයිල් පින්තුර ඇබියුස් කරනවා. මේකද බෞද්ධයෝ හැටියට අපෙන් විය යුත්තේ. ඉදිරියේදී මෙවැනි ගණිකාවන් සපයන නව වෙබ් අඩවියක් නිර්මාණය උනොත් ඒ වෙනුවෙන් #virginboy27 සම්පුර්ණ වගකීම බාරගන්න ඕනේ. නැත්නම් එම වෙබ් අඩවියේ නිර්මාතෘ @virginboy27 වීමට පුළුවන.
කසුන් කියන්නේ නියම මහත්මයෙක් . Gentlemen ටයිප් එකේ මෙම්බර් කෙනෙක්. ඔහුගේ මෙහෙයුම ලස්සනට අවසන් කරලා තමන්ගේ පාඩුවේ ඉන්නවා