virginboy27 හැසිරීම හෙලා දකිමි

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    ලංකා ඇඩ්ස් වැහුවම මට ඊයේ රෑ ලොකු සතුටක් දැනුනා. මේක හැමෝගෙම මහන්සියෙන් ලබපු උතුම් ජයග්‍රහණයක්. විශේෂයෙන්ම කසුන් @001flyD ගේ සහය කැපවීම උපරිමයට ලැබුන. මේ උතුම් වෙසක් පොහෝ දිනයේ අපේ හදවතට දැනුන සතුට නිමක් නැහැ. මේ වෙබ් සයිට් එක එචරටම සමාජයට පිළිලයක් වෙලා තිබ්බේ. මම දැක්ක දැන් සම්පත් ජාතක කතා දානවා. සමහරක් විට මිනිහගේ කපටිකම වෙන්න පුළුවන්. නැත්නම් එක්කෝ ජීවිතේ කලකිරිලා වෙන්න පුළුවන්.

    නමුත් ඊයේ රෑ විඳපු සතුට අද උදේ වෙනකොට නැති වෙලා ගියා. @virginboy27 හැසිරීම අපි ලබපු ජයග්‍රහණයටත් නින්දාවක් විදිහට පෙනෙන්න ගත්තා. දැන් @virginboy27 විසින් හතර වටේම ගණිකාවන්ගේ විස්තර බෙදනවා. එතනින් නොනැවතී සම්පත්ගේ පවුලේ අයට නින්දා වෙන විදිහට ඔහුගේ ප්‍රොෆයිල් පින්තුර ඇබියුස් කරනවා. මේකද බෞද්ධයෝ හැටියට අපෙන් විය යුත්තේ. ඉදිරියේදී මෙවැනි ගණිකාවන් සපයන නව වෙබ් අඩවියක් නිර්මාණය උනොත් ඒ වෙනුවෙන් #virginboy27 සම්පුර්ණ වගකීම බාරගන්න ඕනේ. නැත්නම් එම වෙබ් අඩවියේ නිර්මාතෘ @virginboy27 වීමට පුළුවන.

    කසුන් කියන්නේ නියම මහත්මයෙක් . Gentlemen ටයිප් එකේ මෙම්බර් කෙනෙක්. ඔහුගේ මෙහෙයුම ලස්සනට අවසන් කරලා තමන්ගේ පාඩුවේ ඉන්නවා
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    අන්තර්ජාලය ඔස්සේ කරගෙන යන හැම එකටම අපිට action එකක් ගන්න බෑ මචන්. බලපන් මේ සිද්දියේදී ඌ ඔය site එකේ දවසේ ආදායම ගැන පවා thread දැම්ම. හීල්ලුව. site එක වැරදියි ඒක ඇත්ත. ඒත්....ඒ ආදායමට කෙල හලාපු උන් තව ඉන්න ඇති.
    උන්ටත් කඩල දාන්න බැරිව ඉන්න ඇත්තෙ. සමහරවිට උන්ගේම එකෙක් වෙන්න ඇති මූත්.
    කොහොම උනත් ගමක කසිප්පු විකුණන එකක් නවත්තනවා වගේ නෙමි මේ seen එක. තව site හැදෙනව. උබල ඒ සේරමත් නවත්වන්නද?
    මිනිස්සු කරන කියන දේවල්වල සාරය උන් එක්කම යනවා බන්. උබල හොද දෙයක් කළා කියල සතුටක් ලැබුවා. අන්තිමේ උබලව මේකට පටලවපු එකාම ගේමක් ගහල තියෙන්නෙ කියල තේරුම් ගත්ත. මිනිස්සුන්ගෙ අරමුණු වෙනස් බව තේරුම් ගමු. ලගින්ම ඉන්න මිනිස්සු තේරුම් ගන්නත් බැරි එකේ කොහොමද අපි online හමුවෙන මිනිස්සුන්ව තේරුම් ගන්නේ............

    edit:- කොකාගේ හිත හැදෙන්න කිවුව විතරයි. මම site එකට සම්පුර්ණ විරුද්දයි. ඕනෑම තැනක බලන්න. හොද දෙයක් කරලත් හිතට දුකක් දැනෙනවානම් ඒකෙන් උගේ හිතට අයෙත් මේ වගේ දෙයක් කරන්න හිතෙන්නේවත් නැති වෙයි. වරදවා තේරුම් ගන්න එපා..........
     
    Last edited:

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මොකක්ද බන් ඔක් එලකිරි එකෙම තර්ඩ් යනවා ඔය සයිට් එක ගැන
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,770
    6,844
    113
    වෙන උන් සෙක්ස් කරාම උබට හිතට අමාරු ඇයි? පයිය නගින්නේ නැති සීන් එකක් වගේ.