1. සමහර කෙල්ලොන්ගේ කන්යාපටලය උප්පත්තියෙන්ම පිහිටන්නේ නෑ. සමහර උන්ගේ ඇදෙනසුලු හින්ද කැඩෙන්නේ නෑ. ඒක නිසා කන්‍යාභාවය හොයන එකෙන් ඒ වගේ කෙල්ලොන්ට ලොකු අසාධාරණයක් වෙනවා.
2. ගොඩක් කෙල්ලෝ ඉන්නවා කොල්ලෝ හතර පහ එක්ක නටන්න ඕනේ නැටුම් ඔක්කොම නටල කන්යාබවය විතරක් රැකගෙන ඉන්න එවුං. කන්‍යාභාවය හොයන කොල්ලෙක් "අනේ සඳුන් වතුරෙන් නාවපු කෙල්ලෙක්" කියල හිතාගෙන උන්ව කසාද බඳී කවදාහරි
3. කාලකන්නියෙක් අතින් රැවටිච්ච කෙල්ලෙක්, Rape වෙච්ච කෙල්ලෙක්, බදින්න කලින් කොල්ල මැරිච්ච කෙල්ලෙක්(සමහරවිට කලාතුරකින් වෙන්න පුළුවන්) වගේ කෙල්ලොත් අන්ත අසරණ වෙනවා.
4. කන්‍යාභාවය කඩාගත්ත එවුන්ට ඔපරේෂන් එකක් කරලා ආපහු ඒක හදාගන්න පුළුවන් දැන්. ලංකාවෙත් තියෙනවලු.
ඕවා ඔක්කොම බලපුවහම කන්‍යාභාවය බලන එක තේරුමක් නැති දෙයක් තමයි. ඒත් තමුන්ව පාලනය කරගෙන හිටපු කොල්ලෙක් ඒ වගේම කෙල්ලෙක් බලාපොරොත්තු වෙන එකේ වරදක් නෑ.
හැබැයි වටේම ඉන්න කෙල්ලොන්ගේ කන්‍යාභාවය නැති කරපු බඩු කාපර්ලත් අන්තිමට බඳින්න හොයන්නේ කොල්ලෙක් අතකවත් තියපු නැති එකෙක්උන් නම් ඉතින් අනේ මන්ද
මේකෙත් දවසට threads තුන හතරක් වැටෙනවා කෙල්ලත් එක්ක යන්න හොඳ rooms තියෙන තැන්, හොඳම box තියෙන ෆිල්ම් හෝල් ගැන අහල(ගොඩක් කොල්ලෝ ඉතින් තමුන්ගේ යාළුවොන්ගේ පප්‍රශ්න විසඳන්න තමයි threads දාන්නේ හැබැයි
![]()
)
වැරැද්ද තියෙන්නේ බඳින්න යන කෙල්ලගේ හැදියාව හොයන එකේ නෙවෙයි. කෙල්ලොන්ගේ හැදියාව මනින්න මිම්මක් විදියට කන්‍යාභාවය පාවිච්චි කරන එක![]()
මේ thread එකට දාපු reply එක
http://www.elakiri.com/forum/showthread.php?t=1723796


(ගොඩක් කොල්ලෝ ඉතින් තමුන්ගේ යාළුවොන්ගේ පප්‍රශ්න විසඳන්න තමයි threads දාන්නේ හැබැයි 
sex nathuwa e pol kadanawa wenna athi, or gas kapanawa wenna athi.


nethoth kamak naa mokada upathin nathuwa athi neh ! abai balanawa!


