උබ කෙල්ලගේ කන්‍යාභාවය බලනවාද ? ( අවංක Thread )

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මම දන්නා විදිහට මචන් කෙල්ලෝ කොල්ලෝ වගේ නෙමේ..උන් ජීවිතේ පලවෙනි පාරට sex කරන්නේ 100% ඌට ලව් හින්දා..ඒ එන ෆීල් එක කොහෙත්ම වෙන කෙනෙක් එක්ක ඉන්නකොට එන්නේ නැහැ.අපි හිතමු අපි ඒ වගේ කෙල්ලෙක්ව බැන්දා කියලා..එතකොට ඒ කෙල්ල අපිත් එක්ක sex කරාට අර පලවෙනි පාර කරගත්ත එකාගෙන් එන ෆීල් එක එන්නේ නැහැ කොහොමත්.ඔහේ බොරුවට කෙදිරි ගගා ඉදියි.සමහර කෙල්ලෝ ඉන්නවා එහෙම වෙන එකෙක්ව බැදලා sex කරන කොට අකමැති.ඒ කියන්නේ මිනිහට ඕනවට කරනවා මිසක් එයාට ෆීල් එකක් නැහැ.අන්න ඒක තමා ප්‍රශ්නේ..:yes:
උබ කියන කතාවේ ඇත්තක් නැතුවමත් නෙමෙයි. අවස්තාව කියන එක හරියට හම්බ උනොත් මම ඔය සිද්දිය අත් දැකීමෙන්ම දන්නවා. මගේ යාලුවෙක් හිටිය ස්කූල් යන කාලේ ඉදන් කෙල්ලෙක්ට බොක්කෙන් ලව් කල හයි ස්කූල් එකේ. දෙන්න මාර ලවු එකෙන් හිටියත් යුනි යනකොට වෙන් උන. ඊට පස්සේ කාලයක් ගිහින් මගේ යාලුව වෙන කෙල්ලෙක් බැන්දා ලමයෙකුත් ඉන්නවා. දවසක් වැඩකට ගිය වෙලාවක අහම්බෙන් අපි දෙන්නට අර පරන කෙල්ලහම්බ උනා. එකිත් බැදලා, නමුත් මුන් දෙන්න පැයක් විතර කතා කර කර හිටියා මම ගානක් නැතුව හිටිය. පහු වෙනිදා මට මාට්ටු මුන් දෙන්න හොටෙල් එකක ඉදලා. ඊට් පස්සේ මුන් දෙන්නගෙ කන්ටැක්ට්ස් තිබ්බේ නැ. නමුත් මට ශුවර් අවස්තාව ආයේ සෙට් උනොත් මුන් ආයේ ඇමිනෙනවා.. පස්ස පාරේ පන්නන්නේ නැති උනාට සිටුවේශන් එක හරියට සෙට් උනොත් පරන ලව් එක හිතට එනවා ඇති..
 
Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
තිබ්බොත් හොදයි ඉතිං.:D.හැබැයි සමහර කෙල්ලෝ ඉන්නවා කඩාගෙන හනිමුන් එකේදී නිකන් බබා වෙන්න හදන උන්:angry:.සමහරු නම් ඇත්තම කියනවා..ඒ වගේ ඇත්තම කිව්වොත් ඒ කෙල්ල අවංක කෙල්ලෙක්.:):)

:yes:
වෙච්ච දේවල් වෙනස් කරන්න බෑනේ, එහෙම කිව්වොත් නම් ෂේප් තමයි. අවුරුදු ගානක් ආදරය කරපු කෙල්ලෙක්, වැරදිත් හදාගෙන , කරපු දේවල් ගැන පසුතැවෙනවා නම් පෙට්ටියක් නිසා එකපාරටම විසි කරන්න බෑනේ . පට්ට බඩුවක් වගේ නම් විසි කරාට කමක් නෑ. නමුත් කලින් කොල්ලට සිරාවටම ලව් කරලා, බදින්න බලාගෙන ඌත් එක්ක සෙක්ස් කරලා පස්සේ ඌ පොල්ල තියලා මාරු උනා නම් කෙල්ල මොනවා කරන්නද.

Last edited:

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,681
    113
    ඒක කෙල්ලන්ගේ හැටියට තමයි බන් සමහර උන් ඕක කඩා ගන්නේ නැතුව මොන මොන සෙල්ලම් දානවද..සමහර කෙල්ලා ජිවිතේට හැදෙන්නේ නෑ..හැදෙන කෙල්ලොත් ඉන්නවා..මීට අවුරුදු 30කට 40 තිබුන පරිසරය නෙවේ දැන් ..හම් කෑල්ල බලනවට වඩා හුගක් දේවල් තියනවා බන්..හොද කෙල්ලෝ නෑ කිවට තවම ඉන්නවා බන්.ඒ වගේ කෙල්ලෙක් ලැබුනොත් වාසනාවන්තයි.
     
    • Like
    Reactions: Ryker

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    යකෝ බම්ප් දාන්නේ උත්තරේ කියන්න බැරිද ?

    පුද්ගලිකව මම අනිවාර්යෙන් බලනවා .

    මොකද මම දන්නවා එහම එක පාරක් හරි ඉදලා තියනවා නම් ආයේ හිසේ කෙස් ගානට ඒ කෙල්ල ඒ උන එකත් එක්ක හු*වා ගෙන තියනවා .
    කිසිම සිද්ධියක් එක පාරින් නවතින්නේ නැහැ .
    අනිවා ආයේ ආයේ ඔය දේ කරනවා .
    ඉතිං කෙල්ල ඊට පස්සේ පොලු වල රස දැනගන්නවා .
    බදින්න ඉස්සෙල්ල වෙන එකෙක්ට කියල ඇරගනිපු එකක් බදිනවා කියන්නේ අනිවා ඒකි උබටත් හොරෙන් තව එකෙක්ට කියල ඇරගන්න තියන අවස්ථාව 99 % යි .
    මොකද උන් දන්නවා පොලු වල රස හොඳට .

    අනික අවංකව මෝල් අමාරුව නැතිව ආදරේ කරා නම් කවදාවත් කඩා ගන්න යන්නේ නැහැ නේ .
    කිස් එකක් දීලා නැවතුනාට ආදරේ කරද්දී ඕවා කරනවා නම් ඒක නෙමේ ආදරය .

    උඹේ කතාව තරමක් දුරට හරි ඒත්. මෙහෙමයි උඹ ඒකිට කිසිම අඩුවක් නැතිව සැප දෙනවා නම් ඒ කෙල්ල කොහොමත් පිට යන්නේ නෑ, උඹ ගාව දැවතිලා ඉදි.
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    බලනවා...මම second hand පාවිච්චි කරන්නෙ නැති නිසා....
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,941
    16,551
    113
    උබ කියන කතාවේ ඇත්තක් නැතුවමත් නෙමෙයි. අවස්තාව කියන එක හරියට හම්බ උනොත් මම ඔය සිද්දිය අත් දැකීමෙන්ම දන්නවා. මගේ යාලුවෙක් හිටිය ස්කූල් යන කාලේ ඉදන් කෙල්ලෙක්ට බොක්කෙන් ලව් කල හයි ස්කූල් එකේ. දෙන්න මාර ලවු එකෙන් හිටියත් යුනි යනකොට වෙන් උන. ඊට පස්සේ කාලයක් ගිහින් මගේ යාලුව වෙන කෙල්ලෙක් බැන්දා ලමයෙකුත් ඉන්නවා. දවසක් වැඩකට ගිය වෙලාවක අහම්බෙන් අපි දෙන්නට අර පරන කෙල්ලහම්බ උනා. එකිත් බැදලා, නමුත් මුන් දෙන්න පැයක් විතර කතා කර කර හිටියා මම ගානක් නැතුව හිටිය. පහු වෙනිදා මට මාට්ටු මුන් දෙන්න හොටෙල් එකක ඉදලා. ඊට් පස්සේ මුන් දෙන්නගෙ කන්ටැක්ට්ස් තිබ්බේ නැ. නමුත් මට ශුවර් අවස්තාව ආයේ සෙට් උනොත් මුන් ආයේ ඇමිනෙනවා.. පස්ස පාරේ පන්නන්නේ නැති උනාට සිටුවේශන් එක හරියට සෙට් උනොත් පරන ලව් එක හිතට එනවා ඇති..

    :yes:අනිවා..ලව් එකේදී SEX කරොත් ඒක ෆීල් වෙනවා වැඩියි.මාත් දන්න උන්ට ඔයවගේ ඒවා වෙලා තියෙනවා..:yes:ගෑණු චපලයි කියන්නේ ඒකට තමා..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,941
    16,551
    113

    :yes:
    වෙච්ච දේවල් වෙනස් කරන්න බෑනේ, එහෙම කිව්වොත් නම් ෂේප් තමයි. අවුරුදු ගානක් ආදරය කරපු කෙල්ලෙක්, වැරදිත් හදාගෙන , කරපු දේවල් ගැන පසුතැවෙනවා නම් පෙට්ටියක් නිසා එකපාරටම විසි කරන්න බෑනේ . පට්ට බඩුවක් වගේ නම් විසි කරාට කමක් නෑ. නමුත් කලින් කොල්ලට සිරාවටම ලව් කරලා, බදින්න බලාගෙන ඌත් එක්ක සෙක්ස් කරලා පස්සේ ඌ පොල්ල තියලා මාරු උනා නම් කෙල්ල මොනවා කරන්නද.

    ඒක ඇත්ත ඒ උනාට උන්ට පුළුවන්නේ ඇත්ත කියන්න.එහෙම ඇත්ත කියන උන් ඉන්නවා මම කියන්නේ එහෙම නොකියන උනුත් ඕන තරම් ඉන්නවා..කොහොමත් ගොඩක් කෙල්ලෝ කැමති නැහැ ඒගොල්ලන්ට උන දේවල් එලියට දාන්න.මොන වල් වැඩේ කරත් ඉන්නේ හොර පූසියෝ වගේ.ඔය අපේ රටේ නිලියෝ බලපන්.අන්න ඒ වගේ.:D
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :yes:අනිවා..ලව් එකේදී SEX කරොත් ඒක ෆීල් වෙනවා වැඩියි.මාත් දන්න උන්ට ඔයවගේ ඒවා වෙලා තියෙනවා..:yes:ගෑණු චපලයි කියන්නේ ඒකට තමා..
    විශ්වාස කරන්න බොහොම අමාරුයි ඉතින්. ඒ වගේම හමා පොඩිකාලේ ඉදන් එකට හිටියත් තැනක් අහු උන හැටියේ ට්‍රැක් පනින කෙල්ලො ඔනා තරම් ඉන්නවා. වරදට සමාව දෙන කොල්ලෙක් හම්බ උනොත් ඒ කෙල්ලො ගොඩ ඉතින්.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සමහරුන්ට උප්පත්තියෙන් ම කැඩිලා බං එන්නේ. ඒ හින්දා ඒ ගැන ලොකු අවධානයක් යොමු කරන එක කෙල්ලෙක්ට කරන අසාධාරණයක්.
    මොනවා වුනත් බොහෝ උදවියගේ මුල් කැමැත්ත නම් කඩා ගත්තේ නැති සුකොමල කෙල්ලෙක් නේ. මොනවා වුනත් කෙල්ල උඹට බොක්කෙන් ම ආදරේ නම් වෙන එවුන් දිහා වැරදි චේතනාවෙන් හිත් යොමු කරන්නේ නැත්නම් කෙල්ලගේ අහවල් එක කැඩිලා තිබ්බා කියලා ඒකිත් එක්ක මතබේදකාරි තත්වයක් ඉස්මතු කරන්න උත්සහ කරන එක නම් මෝඩ වැඩක්.

    ඔවු ලංකාවේ ගැනුන්ගෙන් 70% වගේ කන්‍යා පටලය උප්පත්තියෙන්ම පිහිටලා නැලු, පරීක්ෂණයකින් හොයාගෙන තියෙනවා :baffled::P
     
    • Haha
    Reactions: AhhhCapaCapa

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,941
    16,551
    113
    සමහරුන්ට උප්පත්තියෙන් ම කැඩිලා බං එන්නේ. ඒ හින්දා ඒ ගැන ලොකු අවධානයක් යොමු කරන එක කෙල්ලෙක්ට කරන අසාධාරණයක්.
    මොනවා වුනත් බොහෝ උදවියගේ මුල් කැමැත්ත නම් කඩා ගත්තේ නැති සුකොමල කෙල්ලෙක් නේ. මොනවා වුනත් කෙල්ල උඹට බොක්කෙන් ම ආදරේ නම් වෙන එවුන් දිහා වැරදි චේතනාවෙන් හිත් යොමු කරන්නේ නැත්නම් කෙල්ලගේ අහවල් එක කැඩිලා තිබ්බා කියලා ඒකිත් එක්ක මතබේදකාරි තත්වයක් ඉස්මතු කරන්න උත්සහ කරන එක නම් මෝඩ වැඩක්.

    උත්පත්තියෙන් කැඩිලා නෙමේ..සමහර අයට පිහිටන්නේ නැහැ.ඒත් වැඩේ කරන එකාට ඒක තේරුම් ගන්න පුළුවන් ඇතුලට දාන කොට.කන්‍යා පටලය නැති හින්දා ලේ එන්නේ නැති එක විතරයි වෙන්නේ..
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    අවන්කවම බලන්නේ නෑ.

    නමුත් විශේෂයෙන් ගොන්/ගොබ්බ ද නැද්ද කියල බලනවා.
    ලස්සනටත් වඩා important දෙය තමා ඒක.
    මොකද හොඳටම දන්නවා මොලේ නැති එවුන් එක්ක මට එකට ඉන්න බෑ කියල.
    ඒ කියන්නේ උන්ට තනියෙන් තීරණ ගැනීමේ හැකියාව සහ එහි නිවැරදිතාවය අතිශය වැදගත්.
    ගෑනි වටේ යන්නේ ඒකිගේ ගොන් කම නිසයි.
    එකියන්නේ නිවැරදි තීරණය ගන්න තියෙන නොහැකියාව නිසයි.
    මගේ වැරද්දක් නිසා සාදාරන හේතුවකට මට boot එක තිබ්බත් මන් එකට ගරු කරනවා. එත් මන් එකට බය නැහැ මොකද මන් කෙලින් වැඩ කරන නිසා.
    ඉතින් එතකොට හොයන්නේ ඒ වගේම කෙලින් කතා කරන්න පුළුවන් කෙල්ලෙක් ව.
    ඔය දේවල් තියෙනවනම් සත පහකට ගණන් ගන්නේ නැහැ කන්‍යා භාවය

    අපේ එවුන් කන්‍යා පටලේ උස්සලා අල්ලාගෙන කසාදෙ බැන්දට එළදෙනක් ව..
    ගෑනි බැඳයින් පස්සේ වටේ යද්දී.. ගොන් ටෝක් දෙද්දී
    කන්‍යා පටලේ තියාගෙන ඉඳගන්න තමා වෙන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: Ryker and paris

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඒක ඇත්ත ඒ උනාට උන්ට පුළුවන්නේ ඇත්ත කියන්න.එහෙම ඇත්ත කියන උන් ඉන්නවා මම කියන්නේ එහෙම නොකියන උනුත් ඕන තරම් ඉන්නවා..කොහොමත් ගොඩක් කෙල්ලෝ කැමති නැහැ ඒගොල්ලන්ට උන දේවල් එලියට දාන්න.මොන වල් වැඩේ කරත් ඉන්නේ හොර පූසියෝ වගේ.ඔය අපේ රටේ නිලියෝ බලපන්.අන්න ඒ වගේ.:D

    ඒක නම් සිරා. :yes: උන් උන්ගේ වැරදි, අඩුපාඩු වත් කියන්නේ නෑ. වැරැද්දක් කරොත් පිළිගන්නෙත් නෑ.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,941
    16,551
    113
    විශ්වාස කරන්න බොහොම අමාරුයි ඉතින්. ඒ වගේම හමා පොඩිකාලේ ඉදන් එකට හිටියත් තැනක් අහු උන හැටියේ ට්‍රැක් පනින කෙල්ලො ඔනා තරම් ඉන්නවා. වරදට සමාව දෙන කොල්ලෙක් හම්බ උනොත් ඒ කෙල්ලො ගොඩ ඉතින්.

    වරදට නම් සමාව දෙන්න පුළුවන් බං.වැඩේ මුන් ඒ වරදම ආයේ ආයේ කරයිද කියන එකයි.:sorry:
     
    asbw

    Well-known member
  • Aug 30, 2015
    664
    268
    83
    යකෝ බම්ප් දාන්නේ උත්තරේ කියන්න බැරිද ?

    පුද්ගලිකව මම අනිවාර්යෙන් බලනවා .

    මොකද මම දන්නවා එහම එක පාරක් හරි ඉදලා තියනවා නම් ආයේ හිසේ කෙස් ගානට ඒ කෙල්ල ඒ උන එකත් එක්ක හු*වා ගෙන තියනවා .
    කිසිම සිද්ධියක් එක පාරින් නවතින්නේ නැහැ .
    අනිවා ආයේ ආයේ ඔය දේ කරනවා .
    ඉතිං කෙල්ල ඊට පස්සේ පොලු වල රස දැනගන්නවා .
    බදින්න ඉස්සෙල්ල වෙන එකෙක්ට කියල ඇරගනිපු එකක් බදිනවා කියන්නේ අනිවා ඒකි උබටත් හොරෙන් තව එකෙක්ට කියල ඇරගන්න තියන අවස්ථාව 99 % යි .
    මොකද උන් දන්නවා පොලු වල රස හොඳට .

    අනික අවංකව මෝල් අමාරුව නැතිව ආදරේ කරා නම් කවදාවත් කඩා ගන්න යන්නේ නැහැ නේ .
    කිස් එකක් දීලා නැවතුනාට ආදරේ කරද්දී ඕවා කරනවා නම් ඒක නෙමේ ආදරය .
    :yes::yes::love:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මගේ අත්දැකීම් අනුව නම් එක කපල් එකක් තව එකකට සමාන කරල කියන්න බැ බන් පිට යනවද නැද්ද කියල. සමහර මිනිස්සු පෙන්දො වගේ, ගැනි දුවපිය කිව්වොත් දුවනවා. ඒ වගේ, ඒත් ඒ ගැනු එ මිනිහට විතරයි. තවත් ඒ වගේම පවුලක් ගත්තොත් ගැනි වටේම අල්ලනවා මිනිහා කරබාගෙන ඉන්නවා. තව පවුල් තියනව මිනිහා යකා වගේ ගැනිටත් ගහනවා ඒත් ගැනි පිට යන්නේ නැ මිනිහා මත්තෙම මැරෙනවා. ඒ වගේම මිනිහා හරි දරුනු ගැනු ඉන්නවා, මිනිහට අම්බා බයයි, ඒත් රිස්ක් එක අරගෙන පිට යනවා. මම දන්න සින්න් එකක් තිබ්බා ලොයර් කෙනෙක්ගේ ගැනියෙක් වැඩට ඉන්න කොලුවත් එක්ක සෙල්ලම, ලොයර් කාරයට මාට්ටු උනානම් දෙන්නම මරනවා. ඒත් ගැනිට කික් එක ඔනමයි. මරනවට බය උනත් කික් එක ලොකුයි. ඒ වගේ ඉතින් ඒ ඒ ගැනිට මිනිහට හම්බවෙන පට්නර් අනුව පිට යන නොයන එක ලෙසි අමාරු වෙනවා..

    මන්දා ඉතින් උබලට වෙනස් අත්දැකීම් ඇති.
     
    vsj

    Member
    Sep 23, 2014
    317
    5
    0

    අනිවාර්යෙන්ම බලනවා, යකෝ මම කොල්ලෙක් වෙලා වටේ යන්නේ නැතුව හිටියා නම්, ඇයි කෙල්ලට බැරි පොඩ්ඩක් පරිස්සම් වෙලා ඉන්න.

    අනිවාර්යෙන්ම
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    1. සමහර කෙල්ලොන්ගේ කන්යාපටලය උප්පත්තියෙන්ම පිහිටන්නේ නෑ. සමහර උන්ගේ ඇදෙනසුලු හින්ද කැඩෙන්නේ නෑ. ඒක නිසා කන්‍යාභාවය හොයන එකෙන් ඒ වගේ කෙල්ලොන්ට ලොකු අසාධාරණයක් වෙනවා.

    2. ගොඩක් කෙල්ලෝ ඉන්නවා කොල්ලෝ හතර පහ එක්ක නටන්න ඕනේ නැටුම් ඔක්කොම නටල කන්යාබවය විතරක් රැකගෙන ඉන්න එවුං. කන්‍යාභාවය හොයන කොල්ලෙක් "අනේ සඳුන් වතුරෙන් නාවපු කෙල්ලෙක්" කියල හිතාගෙන උන්ව කසාද බඳී කවදාහරි :D

    3. කාලකන්නියෙක් අතින් රැවටිච්ච කෙල්ලෙක්, Rape වෙච්ච කෙල්ලෙක්, බදින්න කලින් කොල්ල මැරිච්ච කෙල්ලෙක්(සමහරවිට කලාතුරකින් වෙන්න පුළුවන්) වගේ කෙල්ලොත් අන්ත අසරණ වෙනවා.

    4. කන්‍යාභාවය කඩාගත්ත එවුන්ට ඔපරේෂන් එකක් කරලා ආපහු ඒක හදාගන්න පුළුවන් දැන්. ලංකාවෙත් තියෙනවලු.

    ඕවා ඔක්කොම බලපුවහම කන්‍යාභාවය බලන එක තේරුමක් නැති දෙයක් තමයි. ඒත් තමුන්ව පාලනය කරගෙන හිටපු කොල්ලෙක් ඒ වගේම කෙල්ලෙක් බලාපොරොත්තු වෙන එකේ වරදක් නෑ.

    හැබැයි වටේම ඉන්න කෙල්ලොන්ගේ කන්‍යාභාවය නැති කරපු බඩු කාපර්ලත් අන්තිමට බඳින්න හොයන්නේ කොල්ලෙක් අතකවත් තියපු නැති එකෙක් :D උන් නම් ඉතින් අනේ මන්ද :D:rolleyes:

    මේකෙත් දවසට threads තුන හතරක් වැටෙනවා කෙල්ලත් එක්ක යන්න හොඳ rooms තියෙන තැන්, හොඳම box තියෙන ෆිල්ම් හෝල් ගැන අහල :P (ගොඩක් කොල්ලෝ ඉතින් තමුන්ගේ යාළුවොන්ගේ පප්‍රශ්න විසඳන්න තමයි threads දාන්නේ හැබැයි :P :P)

    වැරැද්ද තියෙන්නේ බඳින්න යන කෙල්ලගේ හැදියාව හොයන එකේ නෙවෙයි. කෙල්ලොන්ගේ හැදියාව මනින්න මිම්මක් විදියට කන්‍යාභාවය පාවිච්චි කරන එක :yes::yes:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මගේ අත්දැකීම් අනුව නම් එක කපල් එකක් තව එකකට සමාන කරල කියන්න බැ බන් පිට යනවද නැද්ද කියල. සමහර මිනිස්සු පෙන්දො වගේ, ගැනි දුවපිය කිව්වොත් දුවනවා. ඒ වගේ, ඒත් ඒ ගැනු එ මිනිහට විතරයි. තවත් ඒ වගේම පවුලක් ගත්තොත් ගැනි වටේම අල්ලනවා මිනිහා කරබාගෙන ඉන්නවා. තව පවුල් තියනව මිනිහා යකා වගේ ගැනිටත් ගහනවා ඒත් ගැනි පිට යන්නේ නැ මිනිහා මත්තෙම මැරෙනවා. ඒ වගේම මිනිහා හරි දරුනු ගැනු ඉන්නවා, මිනිහට අම්බා බයයි, ඒත් රිස්ක් එක අරගෙන පිට යනවා. මම දන්න සින්න් එකක් තිබ්බා ලොයර් කෙනෙක්ගේ ගැනියෙක් වැඩට ඉන්න කොලුවත් එක්ක සෙල්ලම, ලොයර් කාරයට මාට්ටු උනානම් දෙන්නම මරනවා. ඒත් ගැනිට කික් එක ඔනමයි. මරනවට බය උනත් කික් එක ලොකුයි. ඒ වගේ ඉතින් ඒ ඒ ගැනිට මිනිහට හම්බවෙන පට්නර් අනුව පිට යන නොයන එක ලෙසි අමාරු වෙනවා..

    මන්දා ඉතින් උබලට වෙනස් අත්දැකීම් ඇති.

    :yes::yes:

    "නානත්ත කායා නානත්ත සඤ්ඤා"