
මම කියන්නේ මචන් virtual credit/debit card ගැන. Commercial Debit card ,HNB Debit card ,Sampath web card කියන්නේ මචන් අපි Bank එකකට ගිහින් හදාගන්න physical card එකක්නේ.මේක එහෙම එකක් නෙවේ මේක අපි නෙට් එකෙන් හදාගන්න virtual කාඩ් එකක්.මේකෙදි අපිට physical card එකක් හම්බ වෙන්නෑ.එත් ඇත්ත කාඩ් එකක් වගේම අපිට details හම්බ වෙනවා.අපිට ඒ details පාවිච්චි කරලා පුළුවන් ඇත්ත කාඩ් එකකින් එකකින් වගේම ගනුදෙනු කරන්න.එකයි virtual කාඩ් එකක් කියන්නේවැලි ගොව්වා;15263612 said:උබ අහන්නේ හරියටම මොකද්ද කියලා තේරෙන්නෙ නෑ හරියටම.ඒ උණාට මම නම් පාවිච්චි කරන්නේ Commercial Debit card එකක්,PayPal Account හදන්නත් පුලුවන්.ඒකෙන් payments කරන්නත් පුලුවන්..![]()
THanks මචන් මේකෙන් කාඩ් එකක් ගන්න චාජ් කරනවද? මචන් මේකෙන් කාඩ් එකක් හදාගෙන පේපැල් වෙරිෆයි කරගන්න විදිය පොඩ්ඩක් විස්තර කරනවද? මේකෙන් Srilanka විදියට හැදුවට කමක් නැද්ද මචන් ?
ඔව් බන් ලංකාව දාල හදන්න genuine විදිහට එත් virtual mastercard ඕනේ තරම් ගන්න පුළුවන්.තව තැපෑලේ කාර්ඩ් එකකුත් ගෙදරට දවස් 20කින් වගෙත් එනවා. අකවුන්ට් එක හදල ඉවර පාස්පෝර්ට් හෝ ඩ්‍රයිවින් ලයිසන් එකත් එක්ක ඔයා ඒ හදපු අකවුන්ට් එකේ එඩ්රස් එකට එන ඔයාගේ නමින් එන බිල් එකක් එයාලට ඊමේල් කරන්න 24පැය ඇතුලත එයාලට චෙක් කරලා රිප්ලයි එකක් එවයි.
ඩෙබිට් \ ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් අකවුන්ට් එකට සල්ලි ලෝඩ් කර ගන්න පුළුවන්.
neteller අකවුන්ට් එක එයාලා වෙරිෆයි කරාම අපිට virtual mastercard ඕනේ තරම් හදන්න දෙනවා.ඊට පස්සේ ඉතින් පේපැල් එකට කාර්ඩ් එක add කරාම එවෙලේම පේපැල් කෝඩ් එකත් අකවුන්ට් එකට එනවා. අපේ neteller කවුන්ට් එකේ බැලන්ස් එකට virtual mastercard ලින්ක් වෙන හින්දා ඔයාගෙම පේපැල් අකවුන්ට් විතරක් වෙරිෆයි කරන්න ගන්න.
virtual mastercard හදන්න fee යන්නේ නෑ
Thanks machan !
මචන් මේක මන් එකව්න්ට් එකක් හැදුව බලන්න.මේකේ Identity
Verify කරන්න හෙන documents ලොට් එකක් ඉල්ලනවා. ඒවා සේරම දෙන්න ඕනද ? driver's license එක විටරක් දුන්නොත් මදිද ?
මචන් මේවගේ id ඉල්ලන්නේ නැති වෙන sites නැද්ද ?
තව මේවගේ sites තිනවානම් ලිනක්ස් ටිකක් දාපන්කෝ මචන් !!
මචන් මම HNB debit කාඩ් එකට Verify කරපු paypal account එක access limit වෙලා තින්නේ.දැන් ඒ නමයි address එකයි තියෙන master card හදල paypal verify කරන්න ගියොත් කෙස් වෙන්න පුළුවන්.එකයි මම බලන්නේ වෙන නමකුයි address එකකුයි දාල වෙන virtual card එකක් හදල අලුත් පේපැල් එකකට verify කරන්න. මේකෙන් එහෙම card එකක් හදාගන්න එක ටිකක් අමාරුයි වගේ මචන්
පුලුවන්නම් ඒවගේ අපිට ඕන නමට හදන්න පුළුවන් virtual card එකක් ගන්න site එකක් දියන්කෝ මචන්.entropay එකෙන්නම් පුළුවන් මචන් එත් අපිට entropay account හදන්න දෙන්නෑනේ බන්.
පුලුවන්නම් බලහන්කෝ Thanks machan !
Thanks a lot !!ඉල්ලන document ඔක්කොම දෙන්න ඕනේ බන්.
වෙන් නම් ඉතින් මේ සයිට් එක තියෙනවා මුන්ගේ service එක චා, පේපැල් බ්ලැක් ලිස්ට් කාර්ඩ් උනත්.ලින්ක් කරාම virtual visa කියලා සයිට් එකට මාට්ටු වෙනවා.
https://bancore.com
Thanks a lot !!
මචන් උඹ මේවා use කරලා තිනවද ? මම මේකෙත් එකක් හැදුව.එත් මචන් එත් මේකට funds add කරන්නේ කොහොමද කියල හොයාගන්න බෑ Visa debit වලිනුත් බෑ ? funds add කරන්නේ නැතුව paypal verify කරන්න බෑ නේද ? කොහොමද මචන් කරන්නේ මේකෙන් ..
Thank machan...mage dan paypal acc 4k witara access limit wela tinne.malayasia acc nisa godaganna amarui. nama cha wela aththe.ekai baya tinne namath ekkama black list unoth kala hamarai.ekai banow machan mam issara oketa debit card eken funds add kara. dan nam danna widihak na. ubata paypal acc kiyak verify karanna tiyenawada?