Virtual phone number

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මට පොඩි වැඩකට aanonymously call 1k ගන්න ඕන කෙනෙක්ට.. මොන යම් විදියකින් මාව හොයාගන්න බැරි වෙන්න virtual phone number එකකින් ගන්න එක සාර්ථකද?..මට phone number hide කරල ගන්න පුලුවන් ඒත් ඒ කෝල් එක ආන්සර් කරම කෙනාට නම්බර් එක යන්නේ නෑ..එයාට කෝල් බැක් කරන්න පුලුවන් වෙන්නත් ඕන.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,820
    13,767
    113
    126
    Hogwarts
    මට පොඩි වැඩකට aanonymously call 1k ගන්න ඕන කෙනෙක්ට.. මොන යම් විදියකින් මාව හොයාගන්න බැරි වෙන්න virtual phone number එකකින් ගන්න එක සාර්ථකද?..මට phone number hide කරල ගන්න පුලුවන් ඒත් ඒ කෝල් එක ආන්සර් කරම කෙනාට නම්බර් එක යන්නේ නෑ..එයාට කෝල් බැක් කරන්න පුලුවන් වෙන්නත් ඕන.
    phone number hide කරල ගන්න පුලුවන් ඒත් ඒ කෝල් එක ආන්සර් කරම කෙනාට නම්බර් එක යන්නේ නෑ.
    Mehema krnne kohmda
     
    • Like
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    phone number hide කරල ගන්න පුලුවන් ඒත් ඒ කෝල් එක ආන්සර් කරම කෙනාට නම්බර් එක යන්නේ නෑ.
    Mehema krnne kohmda
    Lankwe kohomada danne. mama inne Austria. Mehe puluwan. "Unknown number" kiyala display wenne answer karana kenata...mata ona number eka display unath eya aye call back karath kamak na..eth mage details ganna bari kramayak..