VirtualBox problem

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,955
    1,482
    113
    Nawalapitiya
    කොහ‌ොමද virtualbox එකේ ඉන්ස්ට්‍රෝල් කරපු mac os catalina එකට iphone එක ඇටෑච් කරගන්නේ?
    මට ඔ්න‌ෙ xcode 10 එකෙන් හදපු ඇප් එක ටෙස්ට් කරන්න ෆෝන් ඒකට දාගන්න.
    මුලින් high sierra එකෙත් No physical device පෙන්නපු හින්දා catalina ඉන්ස්ට්‍රෝල් කරේ. extension pack install කරා usb network gate දාලා බැලුවා ඒත් හරි ගියේ නෑ. phone එක windows 10 එකට අවුලක් නැතුව (Host machine) වැඩ කරනවා. Developer Account එකක් නැතුව මේක ගොඩදාගන්න විදිහක් තියෙනවද? ගොඩක් සයිට් වලින් profile නැති හින්දා .app එක ගන්නෙත් නෑ. iphone 5S එකක් තමයි connect කරගන්න ඔ්නෙ
     
    Last edited: