Virtusa කොම්පැනිය It ජොබ් 1 1ක් පටන් ගන්න හොඳ තනක්ද?

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    හොඳ පිළිගැනීමක් තියෙනවා නේද??

    පුල් එකක් ඕනෙද?

    මටනං මැරී ගෙන වැඩ කරන්න බෑ. ..relax එක්කුත් ඕනේ...

    ළගදි දුන්න රජයේ රස්සා ටිකට ඇප්ලයි කලේ නැද්ද? පුල් රිලැක්ස් එකේ අයිසක් ගහගෙන ඉන්න තියෙන්නේ.