මචන්ල මගේ ලැප් එකේ Desktop icon click කරනකොට වටේට කොටුවක් පෙන්නනව මම හිතන්නෙ එක VIRUSඑකක් කියල ඒක අඉන් කරන්නෙ කොහොමද.......? . . . . . . . . නොදන්න අය BUMP එකක්වත් දාල පල... :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: